අමතක උන දෙයක් කියන්නම්.... 2018 Jan 17 CME BTC trading start කලේ..එදා BTC dump උනා 6000$.. එදා ලොකු තෝරු මුරුත් ලොස්ට් උනා..
ඒ නිසා මේ පාර මට සැකයක් තියෙනවා CME ETH trading 08 start කරන්න කලින් dump වේවි කියලා..එකයි shape එකේ මාරු වෙන්නේ...මොකද මගේ trading balance එක 3000$ අඩුයි...ලොකු ලොකු තෝරු මෝරු trade අල්ලන් හිටියට අමාරු නිසා,සැකයක් තියාගෙන trade දාන්න බැරි නිසා මාරු වෙන එක හොදයි කියලා හිතුනා
Spot ගිහින් Stop-limit select කරන්න..
Stop => මේ price එකට එද්දී
Limit =>කියන තැන දීලා තියෙන price එකට sell වෙනවා..
limit price එක හරි නම් stop loss අගටය වඩා අඩු වෙන්න ඕන or equal වෙන්න ඕන..ලොකු dump ගියොත් equal දැම්මොත් case වෙන්න පුළුවන්..ඒ නිසා
Stop =>37500$
Limit=>37499$
තේරුනාද?
------
Post added on Feb 5, 2021 at 10:33 PM