ආය dump වෙයි... 40,000ට වගේ එයි නෙ බන්Dan nam aye bayai BTC gana. $30,000 kittu wenna dump wenna puluwan tika kalekin.
ආය dump වෙයි... 40,000ට වගේ එයි නෙ බන්Dan nam aye bayai BTC gana. $30,000 kittu wenna dump wenna puluwan tika kalekin.
Ow machan, eka thamai thiyena baya.den apahu up wenawa neda
Ow... Uba avatar eka wenas kare ay?ආය dump වෙයි... 40,000ට වගේ එයි නෙ බන්
Ow machan, eka thamai thiyena baya.
Ow... Uba avatar eka wenas kare ay?
පොඩි කෙස් එකක් උනා බන්.එකයි මාරු කරේ.
Binance Coin (BNB) එක ගැන මොකද හිතන්නේ?
Predictions කොහොමද? coins ටිකක් අරන් තිබ්බොත් වටිනාකමක් ලැබෙයිද කාලයක් යද්දී?
Risk එකක් තියෙන බව පිලිගන්නවා.
Kiya wage unamadaBNB තව ටිකක් අඩු උනාම ගන්න මමත් ගන්න ඉන්නේ
e moko
exchange එකට අවුලක් උනේ නැත්තන් හොද ගාණකට යයි.Binance Coin (BNB) එක ගැන මොකද හිතන්නේ?
Predictions කොහොමද? coins ටිකක් අරන් තිබ්බොත් වටිනාකමක් ලැබෙයිද කාලයක් යද්දී?
Risk එකක් තියෙන බව පිලිගන්නවා.
තව අඩු වෙයිද? ලොකු අඩුවක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි.BNB තව ටිකක් අඩු උනාම ගන්න මමත් ගන්න ඉන්නේ