තැන්ක්ස් මචන් 5GB අවාpm karapnko number eka
මට නිකමට හිතෙනවා system එකක් හදන්න SLT අයට data gift කරාම point එන්න..ඒ point තියෙන අයට next month ඕන උනොත් free වෙන කෙනෙක්ගෙන් ඉල්ලා ගන්න..
තැන්ක්ස් මචන් 5GB අවාpm karapnko number eka
ow ban. VPN dala yanawa athi.ඔය පැකේජ් එක දාගෙන කොල්ලො කෙල්ලො ආතල් එකේ FB ත් යනව බන්
Dongle eken be machan. Prepaid router ekak ona.Dongle එකකින් පුලුවන්ද?Dongle එකක් නම් තියෙනවා dialog
35GB Pack : Rs.495/-
(*Inclusive of Taxes)
Excluding Tax Rs.449.18
මේක නම් ලාබයි තමයි.. දවස් දෙකකට කලින් 2gb extra ගත්තා 200 දීලා![]()
machan mage payoneer eke sochchamak thiyanawa e tika btc karagann widihak nathuwa dagalanne. wena mokak hari kramayak thiyanawada
paxful eke sinhalu innawa un niithi dalane trade 100k complete karala thiyenna one kiyala. ehema nathuwa un ekka chat karaganna wath widihak na kathaa karala beraganna
------ Post added on Feb 27, 2021 at 11:45 AMpay
Koo bn kiyala dunne nane.ඔන්න උබලට කියලා දුන්නා order book එක බලලා කොහොමද temp top එක කියන්නේ කියලා
ඔය ඕඩර් book එක තනි කෙනෙක්ගේ...උ ඔහොම කරලා කරන්නේ ඕඩර් ටික ෆිල් කර ගන්න එක...ඔය උඩින් තියෙන්නේ උගේම sell wall.. තේරුනාද මන්දා
ගූ හතයි ඩයලොග්Machan, Dialog prepaid router ekak ganin. 2990 යි.
https://www.dialog.lk/work-and-learn-plus-pack
ඊට පස්සේ මේ package එකෙන් එකක් දාගනින් SLT data ඉවර වේගෙන එද්දි.
පට්ට ලාබයි බන්. මගෙත් SLT ඉවරයි. දැන් මේ 35 package දාගෙන ඉන්නේ.
This Pack cannot be used to access below applications/ websites
- Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
- Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
- TikTok
- Movie Downloading (E.g.: Torrent)
- Adult content (Identifiable)
- Online Gaming (Identifiable)
- Tunneling / VPN
වෙන package මුකුත් දාගන්න ඕනත් නෑ මේ එක්ක. අනිත් එක prepaid හින්දා කරදරත් නෑ. ඕනනම් විතරක් දා ගන්න පුලුවන්. අනිත් එක උන් අපි package මුකුත් මාසයක් විතර activate කළේ නැත්නම් free data ත් දෙනවා![]()
SLT unge portal eka hena bahubuthayak bn,තැන්ක්ස් මචන් 5GB අවා
මට නිකමට හිතෙනවා system එකක් හදන්න SLT අයට data gift කරාම point එන්න..ඒ point තියෙන අයට next month ඕන උනොත් free වෙන කෙනෙක්ගෙන් ඉල්ලා ගන්
Technical analysis hari nam magee ada bitcoin rata 45000 ta adu wenna yanna ona. @bestdivx @Die-hard
View attachment 114778
eka thama bung. math math me baluwee yannem ma udata reject wenawa ne. down yawi wagee.42ට වගේ සෙට් වෙයි නේ බන්

මන් හිතුවේ එව්වේ මේකෙන් කියලා..SLT unge portal eka hena bahubuthayak bn,ubata damme addon ekak. mageth iwara wela hinda eka para dekatama 5GB wena wenama add karagaththe, ape usage eke tiyena datanam gift karanna puluwanda kiyala sure ne, karala ne meeta kalin.
අඩෝ සොරි මචන්..මන් එක දැනගෙන හිටියේ නැහැ....News eddi aDan api katha karamu thawa masa 6-7 wage athulatha ganna hoda coins.
Mokada dump eka iwara welath tika kalayak(3-6 months wage) adagena yanawa e e coins wala whales la ita passe unuth athaharala danawa. onna othana thamai best ma point eka coin eka buy karanna. 300%-500% wage profit sure oya wage point ekakin buy karoth. Mata hoda expirince thiyenawa meka gana nam. hikz.
mama nam dan list eka hadagena yana gaman inne.
update ekak dannam thread eke.
Mathaka thiya ganna. ape goal eka aurudu 2-3k giyata passe ena profit ekak.
ubala $1000 dammoth aurudu 2-3k kin $30,000 nothing hariyata karoth iwasimen. Oka 100,000 kara gannath gannath puluwan
news eddi apitath kiyannko bokkkaමම ගන්නෙ කොයින්ස් ප්‍රමානය හුගක් වැඩි හා ගොඩක් වෙලාවට පරන කොයින්ස් තමයි මම තෝර ගන්නෙ, මම පර්සනලි ට්‍රයි කරනව ප්‍රොජෙක්ට් එකේ මේන් ඩිවෙලපර්ස්ල කන්ටැක්ට් කරන්න. ටිකකාලයක් උන් එක්ක චැට් කරන කොට තෙරෙනව උන්ගෙ ඇත්ත අභිලාශය. developer ප්‍රොජෙක්ට් එක අත අරින්නෙ නෑ කියල හිතුනොත්, ප්‍රොජෙක්ට් එකේ සෝස්කෝඩ් ඇනලයිස් කරනව, තව හොද ෆීචර්ස් තියෙනව ද කියල බලනව. ටික කාලයක් මේ විදියට ඉන්න් කොට පට්ට කොන්ටැක්ස් ටිකක් හැදෙනව, මෙන්න මේ කන්ටැක්ස් ටිකෙන් තමයි මට මුලින් කියපු නිව්ස් / තොරතුරු එන්නෙ. ඊට පස්සෙ බයි කරන එක පටන් ගන්නව.
මගෙ බැක්ග්‍රවුන්ඩ් එක නිසා තමයි මම මෙහෙම කරන්නෙ. නමුත් හැමෝටම මෙහෙම කරන්න බෑ. මම දන්න ලංකාවෙ එකෙක් මගේ ක්‍රමය ටිකක් වෙනස් කරල කරනව. ඒක ටිකක් පහසුයි, ලොකු ගානක් ඉන්වෙස්ට් කරන්න බලා පොරොත්තු නොවෙනවනම් (BTC 1ක කට අඩුවෙන් ) මට හිතෙන්නෙ එකත් හොදයි කිඋයල.
මෙතනදි කරන්නෙ කොයින් මර්කෙට්කැප් එකේ මුල් 200ය ඇතුලත තියෙන කොයින්ස් වල චාර්ට් බලල. පහත පෙන්නල තියෙන විදියට අවුරුද්දකට කිහිප සැරයල් රතු පාට ලයින් එක කපාගෙන උඩ යට / යන කොයින්ස් ගන්න එක.
View attachment 114708
Oka thiya ganin. Moda wela denna epaADA ඇයි බන් නගින්නෙ Mary hard fork නිසාද? අඩා 475ක් තියෙනවා .35ට ගත්තෙ. හොඳ sell point එක මොකද්ද බන්? දැන් දෙන්නද?
siravatamada kivve? aparadeADA ටික sell කරා bro. Thanks![]()
ada mage crush eka. aparade stop loss danna gihin varadila aduvata godak vikinuna :| thiyena kattiya stake karanna 5% labenavaNews eddi a
news eddi apitath kiyannko bokkka
Oka thiya ganin. Moda wela denna epa
------ Post added on Feb 27, 2021 at 10:59 PM
මන් හිතුවේ එව්වේ මේකෙන් කියලා..
https://internetvas.slt.lk/data-gifting
එහෙම වෙන කෙනෙක්ට addon add කරන්න පුලුවන්ද?මන් එහෙම එකක් දැනගෙන හිටියෙම නැනේ.. දැන් උබට cost උනාද 5GB වලට Rs 425+ Tax?
එහෙම අඩුවට sell වෙන්නේ නැහැ binance නම්,,අපි අඩුවෙන් දුන්නත් current market price සෙල් වෙන්නේsiravatamada kivve? aparade
ada mage crush eka. aparade stop loss danna gihin varadila aduvata godak vikinuna :| thiyena kattiya stake karanna 5% labenava
------ Post added on Feb 27, 2021 at 11:07 PM
Me Up Down case eka poddak pahadili karapanko machan. Ubata pin.
5ta 6ta yana ekanam sure na, ADA 5ta 6ta yanwa kiyanne marketcap eka Ethereum wage wenawa ho pahu karanawa kiyana eka. eka ehema wei kiyala hitanna amarui.ADA UP gathaa 100 USDT walata heta 200 weiyi![]()
![]()
ADA gannawata wada eka hodaiyi wagee
ADA habaiyi 20 ta wage yana ekake na bung mechara ikmanata. 5,6 wage yawi nee?
Me profit athi ban, wadi thanhawata gihin thiyena tikath nathi wei. @Die-hard upades dipu widiyata kare. Tawa wadi unath awulk na, aapahu price adu wenakan ADA diha balanne na.
Oka thiya ganin. Moda wela denna epa
------ Post added on Feb 27, 2021 at 10:59 PM
Ow wikka. All time high waladi wage dunne. So no regrets. aye ADA diha balanne na.siravatamada kivve? aparade
ETH killer kiyala ne ADA walata kiyanne. wenna bari na ne bung project eka siraa nisaa. ETH wala swap karanna giyamath patta fee ekake yanawa ne5ta 6ta yana ekanam sure na, ADA 5ta 6ta yanwa kiyanne marketcap eka Ethereum wage wenawa ho pahu karanawa kiyana eka. eka ehema wei kiyala hitanna amarui.
ETH killer kiyala ne ADA walata kiyanne. wenna bari na ne bung project eka siraa nisaa. ETH wala swap karanna giyamath patta fee ekake yanawa ne
මටනම් බන් පේන්නෙම 32ක් වගේමයි. ඇස්වල දෝසයක් ද මන්දTechnical analysis hari nam magee ada bitcoin rata 45000 ta adu wenna yanna ona (1hour chart). @bestdivx @Die-hard
View attachment 114778
Ow ETH kela wei kiyalath kiyanawa balamuko. BTC bassoth ADAth bahi ban hitu kiyala. Dan ADA value eka 0.00004 BTC. 2018di 0.00008 BTC walata gihin thiyenawa.ETH killer kiyala ne ADA walata kiyanne. wenna bari na ne bung project eka siraa nisaa. ETH wala swap karanna giyamath patta fee ekake yanawa ne
ADAth bahiwi ne bung, BTC adu unoth ?මටනම් බන් පේන්නෙම 32ක් වගේමයි. ඇස්වල දෝසයක් ද මන්ද
මට පේන හීන 01
----------------------
46 සිට 38ට වොලුම් නැතිනිසා පොඩි ඩම්ප් එකක් දුන්නම වැටෙනව, තල්මස්සු/මෝරු 38 සිට 30 දක්වා ඩම්ප් කරනව 32දි තල්මස්සු/මෝරු/තෝරු රී-බයි කරන්න පටන් ගනීවි. කොහොම උනත් ක්ෂනිකව රිකවර් වෙන සීන් එකක් තියෙන්නෙ. අඩුම 2 මිලියන් ඩම්ප් කරන්න ඕන නැතිනම් 80K හීනයක් පමනයි.

කොහොම හරි $1.7 යනකම් අවුලක් නැතිව යාවි කියල මට හිතෙන්නෙ. කට්ටිය කියන්නෙ ලෙසියෙන්ම $2 පන්නනව කියල. බට් මට හිතෙන්නෙම නෑ බන් $2 ටච් කරාවි කියල.ADAth bahiwi ne bung, BTC adu unoth ?![]()
මොනවා උනත් හෙට රෑ 12 වෙනකන් dump වෙන්නේ නැහැ..එක මට සුවර්..නැත්නම් CME Gap එකක් හැදෙනවා..MARKET CLOSE 46325 USD (මේකට 250 USD add උනාම binance එන්නේ)මටනම් බන් පේන්නෙම 32ක් වගේමයි. ඇස්වල දෝසයක් ද මන්ද
මට පේන හීන 01
----------------------
46 සිට 38ට වොලුම් නැතිනිසා පොඩි ඩම්ප් එකක් දුන්නම වැටෙනව, තල්මස්සු/මෝරු 38 සිට 30 දක්වා ඩම්ප් කරනව 32දි තල්මස්සු/මෝරු/තෝරු රී-බයි කරන්න පටන් ගනීවි. කොහොම උනත් ක්ෂනිකව රිකවර් වෙන සීන් එකක් තියෙන්නෙ. අඩුම 2 මිලියන් ඩම්ප් කරන්න ඕන නැතිනම් 80K හීනයක් පමනයි.