Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Last edited:
    • Like
    Reactions: acryan

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    $eos gana kattiya mokda hithanne thama hariyata up wune nathi ekak anagathe hodada

    thama vet hodl karan innna aya innawaada 0.055 dena kiyala baluwe
    ------ Post added on Mar 6, 2021 at 7:11 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Sinhalu 0.27 ta Coti poddak gatta wadida
    sinhalau mama nm expert kenek neme ara kiyla thiyenawa wage ath thiyenakota coin ganna epa risk eka wadi.
    mama nm coti 0.25di dunna profit athi kiyala habyi coti uda yayi kiyal kiyanwaa kohomada danne nha
     
    • Sad
    Reactions: hancok

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sinhalu 0.27 ta Coti poddak gatta wadida
    paduwak ne
    coti sahena potential ekak thiyena project ekak

    man 1st time COTI buy kareth ath welawakadi giya October wage @0.04 waladi wage. Ubala project ekak hodata trust karanawanan market buy karapan aulak ne
     
    Last edited:
    • Wow
    Reactions: hancok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Anna apahu naginawa. Yatin gaththa nam dan profit.

    ට්‍රෙන්ඩ් එක උදඩ නේ තියෙන්නේ. කෙල උනොත් කෙල වෙන්න අපි නම් ට්‍රේඩ් කරනවා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Play Chart :P කිසිම හැන්ගිලි නැහැ..කෙලින්ම හිටපු තැනින් drop ඇදලා තියෙන්නේ :P

    මෙන්න මේ විදියට යාවි කියලා හිතෙනවා..හෙට රැ වෙනකොට 45000$-46000$ එවි..
    BTC.png
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,325
    6,375
    113
    Play Chart :P කිසිම හැන්ගිලි නැහැ..කෙලින්ම හිටපු තැනින් drop ඇදලා තියෙන්නේ :P

    මෙන්න මේ විදියට යාවි කියලා හිතෙනවා..හෙට රැ වෙනකොට 45000$-46000$ එවි..
    View attachment 115526

    47000 line ekan yatata giyoth?
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Play Chart :P කිසිම හැන්ගිලි නැහැ..කෙලින්ම හිටපු තැනින් drop ඇදලා තියෙන්නේ :P

    මෙන්න මේ විදියට යාවි කියලා හිතෙනවා..හෙට රැ වෙනකොට 45000$-46000$

    හරියටම හරි මචන්.... උඹ කියපු හැටියටම ගිය සතියෙත් set වුනා.

    ගිය සතියේ ont උඹ කියපු range වලට අරගෙන profit..
    ⁣හෙට drop වෙයි උඹ කියන විදිහටම වගේ.

    ගිය සතියේ වගේම coins range ටිකක් කියපන් මචන් පුලුවන් නම්, ⁣buy orders දාලා තියන්න . ඇත්තටම උඹ නිසා තමා profit වුනේ ont අරගෙන....👍🎇
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ට්‍රෙන්ඩ් එක උදඩ නේ තියෙන්නේ. කෙල උනොත් කෙල වෙන්න අපි නම් ට්‍රේඩ් කරනවා.
    Math ehema thamai bn. Aru udinma aranne.
    Ekai man kiwwe.
    Play Chart :P කිසිම හැන්ගිලි නැහැ..කෙලින්ම හිටපු තැනින් drop ඇදලා තියෙන්නේ :P

    මෙන්න මේ විදියට යාවි කියලා හිතෙනවා..හෙට රැ වෙනකොට 45000$-46000$ එවි..
    View attachment 115526

    Ube graph ekata pin sidda wenda math me dawas tike shape eke wade karagena yanawa. 🙏
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Math ehema thamai bn. Aru udinma aranne.
    Ekai man kiwwe.

    Ube graph ekata pin sidda wenda math me dawas tike shape eke wade karagena yanawa. 🙏

    ඔය මගුල් කොයින් එක හැම monday ම dump වෙනවා නේ...? චර්ට් එක බලපංකො....
     
    • Like
    Reactions: Djice
    Status
    Not open for further replies.