Podi awlak tiyanawa.update ekak giya nedaඋබලගේ binance හරියට වැඩද?දවස් දෙකක විතර ඉදන් හෙනම slow...හරියට scroll වෙන්නෙත් නැහැ...චාර්ට් හිර වෙනවා..
Podi awlak tiyanawa.update ekak giya nedaඋබලගේ binance හරියට වැඩද?දවස් දෙකක විතර ඉදන් හෙනම slow...හරියට scroll වෙන්නෙත් නැහැ...චාර්ට් හිර වෙනවා..
උබලගේ binance හරියට වැඩද?දවස් දෙකක විතර ඉදන් හෙනම slow...හරියට scroll වෙන්නෙත් නැහැ...චාර්ට් හිර වෙනවා..
Lankawata withdrawal ba neda. Loku ganak eka para ganneka risky neAi exchange ekaka indan bank transfer ekak karanna baida?
------ Post added on Mar 7, 2021 at 3:36 PM
Internet awulak wennathi (computer eka slow naththam)උබලගේ binance හරියට වැඩද?දවස් දෙකක විතර ඉදන් හෙනම slow...හරියට scroll වෙන්නෙත් නැහැ...චාර්ට් හිර වෙනවා..


Play Chartකිසිම හැන්ගිලි නැහැ..කෙලින්ම හිටපු තැනින් drop ඇදලා තියෙන්නේ
මෙන්න මේ විදියට යාවි කියලා හිතෙනවා..හෙට රැ වෙනකොට 45000$-46000$ එවි..
View attachment 115526
Samahara evanam pump wela thiyenava. Eth samahara eva na neda?There will be a pump today at Binance, dont jump in, mokada wenne kiyala balahalla.
Coin & details will be announced on telegram.
WallStreetBets - Pumps
WallStreetBets - Pumps telegram channel #DYOR
https://t.me/wallstreetevents
Maya eeka interpret karanna therennaane. Dan e post eka dakala Hari ekeknam monada karanne. Mona wage ewada buy karanneදේවාලයක් දාපන් මචන් සිරාවටම![]()
Ada raa 9i ganakata wenneSamahara evanam pump wela thiyenava. Eth samahara eva na neda?
මෙහෙමයි මචන් BTC එක්ක තමා 99% ALTCOIN රැදිලා පවතින්නේ...ඒ කියන්නේ BTC drop නම් ALTCOIN වල USDT value එක drop වෙනවා.. BTC අසාමාන්‍ය විදියට UP උනොත් ALTCOIN/BTC value එක අඩු වෙනවා..Maya eeka interpret karanna therennaane. Dan e post eka dakala Hari ekeknam monada karanne. Mona wage ewada buy karanne
මෙහෙම දුන්නම ඔය range වල buy කරලා උබ කැමති ගානකට සෙල් කරපන්..sell කරන target කියන්න අමාරුයි හරියටම..ඒ නිසා sell කරන value එක තමන්ම තීරණය කරන්න..If some ALT Bull Flag Work..(BTC did not dump below 43000$)
BNB buy range 200$-210$ =>Target over 350$
ZRX buy range 1.20$- 1.24$ =>Target over 2$
ONT buy range 0.80$-0.84$ =>Target over 1.20$-1.30$
oya yakku xrp eka nam karee na bungThere will be a pump today at Binance, dont jump in, mokada wenne kiyala balahalla.
Coin & details will be announced on telegram.
WallStreetBets - Pumps
WallStreetBets - Pumps telegram channel #DYOR
https://t.me/wallstreetevents
Aiye Non-fungible tokenuth BTC drop unoth drop wenavada?මෙහෙමයි මචන් BTC එක්ක තමා 99% ALTCOIN රැදිලා පවතින්නේ...ඒ කියන්නේ BTC drop නම් ALTCOIN වල USDT value එක drop වෙනවා.. BTC අසාමාන්‍ය විදියට UP උනොත් ALTCOIN/BTC value එක අඩු වෙනවා..
දැන් අපි චාර්ට් එකක් දැම්මොත් එකේ තියෙන්නේ drop නම් තියෙන ALTCOIN sell කරනවා..
drop වෙලා up කියලා පෙන්නවා නම් drop bottom range එකේ උබ ආස ඒ වෙද්දී All time high hit නොවුන ඒවා buy කරලා up උනාම sell කරනවා...
ඔය මොනවත් ඕන නැහැ පුළුවන් වෙලාවට trade දෙනවා මේ වගේ..
මෙහෙම දුන්නම ඔය range වල buy කරලා උබ කැමති ගානකට සෙල් කරපන්..sell කරන target කියන්න අමාරුයි හරියටම..ඒ නිසා sell කරන value එක තමන්ම තීරණය කරන්න..
ලොකුවට drop උනොත් drop නොවෙන්නේ USDT/USD විතරයිAiye Non-fungible tokenuth BTC drop unoth drop wenavada?

ඔය මොනවත් ඕන නැහැ පුළුවන් වෙලාවට trade දෙනවා මේ වගේ..
මෙහෙම දුන්නම ඔය range වල buy කරලා උබ කැමති ගානකට සෙල් කරපන්..sell කරන target කියන්න අමාරුයි හරියටම..ඒ නිසා sell කරන value එක තමන්ම තීරණය කරන්න..
Kela ehemada, Mn hithuwe eva drop wenne na kiyala.ලොකුවට drop උනොත් drop නොවෙන්නේ USDT/USD විතරයි
------ Post added on Mar 7, 2021 at 8:18 PM

ow api wage anatha sinhalunta mukuth therennaa TAඅනේ ආයේ දීපන්කො මෙහෙම. මේකෙ BNB අරන් profit උනා. පින් උබට. ආයෙ මෙහෙම ඒව දීපන් මචන් අපි වගේ උන් ගැන හිතල.

Man issara babypips eke course eka kala. candle pattern, chart pattern serama thiyenava. Dannam godak eva mathaka na.ow api wage anatha sinhalunta mukuth therennaa TA![]()