Bitcoin Next bubble targets

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113

    On-chain activity​

    https://research.binance.com/en/projects/cocos-bcx

    Daily trx 0 යි..coin එකක මිල 1.30$

    එක පාර 10000%+ up වෙන්නේ ඇත්තේ නම් උන් coin burn කරන්න ඇති..

    BURN එකකදි අපේ binance එකේ අරන් තියෙන කොයින් වලට ඉෆේක්ට් වෙනවද? නැත්තන් ඒක වෙනම වෙන දෙයක්ද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sinhalu dan 2nd eke widihata wateida. ehema unoth alt uth wateida. alt tikak pack karan inne sell karala dannada bear run eka iwara wenakan :sorry:

    https://www.binance.com/en/trade/NEO_USDT

    meka tikak naginawa wage neda
    ------ Post added on Mar 9, 2021 at 11:20 AM
    හැම එකම නගිනවා..අර කිව්වා විදියට කරපන්..කඩන වැටෙනවා කියලා තේරුනොත් සෙල්..නැත්නම් බලන් ඉදපන් වෙන දෙයක්..

    සමහර විට new BTC ATH එකක් 60000-62000 possible :P
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thanks Bro, Oyava ussai okath harigiyoth. :lol:
    මටත් හිතා ගන්න බැරුව ඉන්නේ බන්..මේකේ තියෙන විදියටම march 09 54000$ අවානේ :lol::rofl:

    Date එක්කම match වෙන්න chart එක යද්දී කොහොමද ගැම්ම :love:




    ETH Short.. හැමදාම වගේ මේ පාරත් short කළා ETH :)
    ETH Short.png
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    thama crypto age eka awe na ne. 2030 wage wenakota kohomada me api ganna ewaa 100x unoth :lol:
     
    • Haha
    Reactions: hancok

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    450 usd wala COTI gaththa 0.46 walin. dan watenawa. monawa weida manda..
    monawath wenne ne
    50%k loss unath sell karanna epa. loku uptrend ekak awata passe correction enawa
    FOMO dammama ohoma thama. poddak drop una gaman upset. oka diha balanna nathuwa inna thama thiyenne

    coti under $1 kiyanne still highly undervalued imo
     
    • Like
    Reactions: porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    monawath wenne ne
    50%k loss unath sell karanna epa. loku uptrend ekak awata passe correction enawa
    FOMO dammama ohoma thama. poddak drop una gaman upset. oka diha balanna nathuwa inna thama thiyenne

    coti under $1 kiyanne still highly undervalued imo
    thnks .. 0.27 waladi ganna hadalath nikan hitiya, aparaade.. will see. over 1 usd yai kiyala thama kiyanne
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ කට්ටිය කියන්න බලන්න stock වැටෙද්දී,Covid pandemic හරි යද්දී,Gold වැටෙද්දී..ඩොලර් index වැඩි වෙද්දී

    BTC විතරක් up වෙන්නේ ඇයි??
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මේ කට්ටිය කියන්න බලන්න stock වැටෙද්දී,Covid pandemic හරි යද්දී,Gold වැටෙද්දී..ඩොලර් index වැඩි වෙද්දී

    BTC විතරක් up වෙන්නේ ඇයි??
    because people are greedy for money
     
    Status
    Not open for further replies.