Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Na machan end of march wenakan hold karanawa.


    Coti honda project 1k. Will see
    ------ Post added on Mar 11, 2021 at 9:20 PM
    COTI 2.png

    සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්... ඔහොම උනොත් 1$ යාවි...උබේ capital එක අනුව ගන්න රිසක් එකක් ගනින්.. all in one COTI අරන් නම් සැලකිලිමත් වෙන්න...
     
    • Like
    Reactions: geethq and porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    View attachment 116057
    සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්... ඔහොම උනොත් 1$ යාවි...උබේ capital එක අනුව ගන්න රිසක් එකක් ගනින්.. all in one COTI අරන් නම් සැලකිලිමත් වෙන්න...
    Lankaawa 1 paarakuth coti (tigers. Ltte) hinda nathi una. Me paara man nathi weida manda?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පාඩුවට sell කරන්න එපා..එත් මම උබ උනා නම් සේරම trading coin වලින් අයින් වෙනවා....HODL ඒවා තියා ගන්නවා..so උබම decide කරපන් COTI HODL or trading

    Seems to be big storm coming
    XLM and LTC gatta machan hold karanna masayakin wadi wei kiyala. ewath thiyaganna epaada
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    XLM and LTC gatta machan hold karanna masayakin wadi wei kiyala. ewath thiyaganna epaada
    small profit නම් stop loss තියලා ඉන්න..පාඩුවට sell කරන්න එපා..අලුතින් ගන්නේ නැතුව දවස් 2-3 ඉන්න..තාම BTC next move එක මට නම් unsure

    Can go both ways 65000$ or 54000$
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lankaawa 1 paarakuth coti (tigers. Ltte) hinda nathi una. Me paara man nathi weida manda?
    තාම ලොකු අවුලක් පෙන්නේ නැහැ COTI වල,මොකද මේ මාසේ EVENT තියෙන නිසා...එකම දේ BTC next move unclear

    market direction එක unsure නම් trade නොකරමි..එකයි කියන්නේ HODl vs Trading

    මේ thread එක පුරාවටම කියලා දුන්නේ trading, not HODLING :P holding නම් coin එක මොනවා උනත් තියන් ඉන්න ඕන
     
    • Like
    Reactions: geethq and porapol

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Alucard_SxE machan Die-hard kiyana 1 hari yannath puluwan. Uuta honda experience thiyenawa. Me thread 1 un uu nisa profit karalath thiyenawa. Balamu. Anyway thanks 😊

    තාම ලොකු අවුලක් පෙන්නේ නැහැ COTI වල,මොකද මේ මාසේ EVENT තියෙන නිසා...එකම දේ BTC next move unclear

    market direction එක unsure නම් මන් trade නොකරමි..එකයි කියන්නේ HODl vs Trading

    මන් මේ thread එක පුරාවටම කියලා දුන්නේ trading, not HODLING :P holding නම් coin එක මොනවා උනත් තියන් ඉන්න ඕන
    Thanks your advice
    ------ Post added on Mar 11, 2021 at 9:36 PM
     
    • Like
    Reactions: geethq

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ අලුතින් ආව COTI,EGLOD Project ගැන මොනවත්ම නොදනී..So longtime නම් advice ගන්නම එපා... 2017 ආපු coin ගැන නම් දනී

    මේ අලුත් එක coin එකක් වත් ලොකු bear market එකකට අහු වෙලා නැහැ..එකයි 2017 vs 2019 ඒවා හොදට perform කරන්නේ නම්
     
    • Like
    Reactions: porapol

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Swapped all btc for busd & put in to launchpad allice
    Kept 200$ for futures.
    this market is scary.
    Cant loose profits .
    කොහොමද බන් busd වලින් allice join වෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    Swapped all btc for busd & put in to launchpad allice
    Kept 200$ for futures.
    this market is scary.
    Cant loose profits .
    මාත් ලෝන්ග් ටර්ම් ඒව අත ඇරල අනික් ටිකට ඔය වැඩේම තමා කරේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Staking karala iwara unaama aye busd wenawada? E welaawedi busd dump wela thibboth moko wenne?
    Api ape busd tama lock karanne .apita payennpayata wage allice shares labenawa.
    Ona welawaka redeem karanna puluwan,unlock karala
    Busd is just like tether , 1$ value.
     
    • Like
    Reactions: porapol
    Status
    Not open for further replies.