Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Djice

Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    Julswap eken puluwan neda?
    BIFI list karala wairai machan.

    Ow ban eka nam aththa. Eth delist karanna kalin kiyai ne.
    Man phone app walata asa na. Eka hinda computer ekata danna puluwan wallet ekak baluwe.

    Ado it seems like Ecomi will be listed on uniswap. Prices will go up again.
    https://coinmarketcal.com/en/event/uniswap-listing-61401
    balan ina thiyene binance ekata enakan. hodata giyoth aniwa un gani
    ------ Post added on Mar 19, 2021 at 2:45 PM
     
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේ දවස්වල @bestdivx මොනවද කරන්නෙ.....?

    Screenshot from 2021-03-22 03-38-31.png

    Production Ready නෑ තවම. මේ අවුරුද්ද අන්තිමට එලියට දානව.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Uba AI ekak train karanwada?
    Moko me dawas wala doge avatar ekak dagena?

    Trading Bot ekakda?
    ඔව් මචන් ඔපන්සෝස් බොටෙකුට AI හැකියාව ඇඩ් කලා. පයිතන් වලින් කලේ. 1950 සිට මේ දක්වා data එකතු කරල තමයි AI එක පුරුදු කලේ. පරන පොත්වල තිබුන සුපිරි TA ඉන්ඩිකේටර්ස් 20ක් විතර ඇඩ් කලා. මගේම strategy එකකින් තමයි බොටා දුවන්නෙ.

    මේ අවුරුද්දෙ කොහොම හරි ඉවර කරන්න ට්‍රයි එක. තනියම කෝඩින් කරන නිසා වෙන කිසිම වැඩකට වෙලාවක් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් මචන් ඔපන්සෝස් බොටෙකුට AI හැකියාව ඇඩ් කලා. පයිතන් වලින් කලේ. 1950 සිට මේ දක්වා data එකතු කරල තමයි AI එක පුරුදු කලේ. පරන පොත්වල තිබුන සුපිරි TA ඉන්ඩිකේටර්ස් 20ක් විතර ඇඩ් කලා. මගේම strategy එකකින් තමයි බොටා දුවන්නෙ.

    මේ අවුරුද්දෙ කොහොම හරි ඉවර කරන්න ට්‍රයි එක. තනියම කෝඩින් කරන නිසා වෙන කිසිම වැඩකට වෙලාවක් නෑ.
    thats maaah boy
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඔව් මචන් ඔපන්සෝස් බොටෙකුට AI හැකියාව ඇඩ් කලා. පයිතන් වලින් කලේ. 1950 සිට මේ දක්වා data එකතු කරල තමයි AI එක පුරුදු කලේ. පරන පොත්වල තිබුන සුපිරි TA ඉන්ඩිකේටර්ස් 20ක් විතර ඇඩ් කලා. මගේම strategy එකකින් තමයි බොටා දුවන්නෙ.

    මේ අවුරුද්දෙ කොහොම හරි ඉවර කරන්න ට්‍රයි එක. තනියම කෝඩින් කරන නිසා වෙන කිසිම වැඩකට වෙලාවක් නෑ.

    Apata sadarana ganakata dipan may puthe.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    ඔව් මචන් ඔපන්සෝස් බොටෙකුට AI හැකියාව ඇඩ් කලා. පයිතන් වලින් කලේ. 1950 සිට මේ දක්වා data එකතු කරල තමයි AI එක පුරුදු කලේ. පරන පොත්වල තිබුන සුපිරි TA ඉන්ඩිකේටර්ස් 20ක් විතර ඇඩ් කලා. මගේම strategy එකකින් තමයි බොටා දුවන්නෙ.

    මේ අවුරුද්දෙ කොහොම හරි ඉවර කරන්න ට්‍රයි එක. තනියම කෝඩින් කරන නිසා වෙන කිසිම වැඩකට වෙලාවක් නෑ.
    අඩේ වෙලාවක කතා කරමු මාත් 2017 වගේ ඉදන් ට්‍රේඩින් බොට්ල එක්ක වැඩ.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩො බයිනෑන්ස් කාරය සිම් ටික දුන්න. බලපන් ඒකෙ ගනන් දැන්ම $0.5 පන්නල වගේ 😍 . මට ලැබුනෙ ටිකක් අඩුවෙන් වගේ. උන් ස්නැප් එක ගහන වෙලේ මට මතක විදියට XEM මීට වඩා තිබුන. බයි ද වේ අවුලක් නෑ මේ ටික දුන්න එකම ඇති.

    Screenshot from 2021-03-23 22-31-26.png

    BTC 3 ක XYM 😍
     
    Status
    Not open for further replies.