Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ubata pin sidda wenna 778$ thibichcha eka 820k karagaththa me post eka damma gaman. Thanks machan, machan uba ara wenama whatsapp group ekak hadana kathawak kiwwa neda, mawath ekata add karaganna barida machan.
    ඒ group එක fail බන්... අපරාදේ එකේ මුල ඉදන් කියලා දුන්නා චාර්ට් බලන විදිය..කියලා දුන්නට දැන් එකේ තනියම චාර්ට් බලන්නේ 03-04 දෙනෙක් විතරයි :(

    සිංහලුන්ට නොමිලේ ඕනෑම දෙයක් නොකරන එක තමා එකෙන් තේරුම් ගත්ත ලොකුම දේ.. මොකද ඒ group එකේ charge කලේ නැහැ ;)
     
    • Like
    Reactions: sankaja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    ඒ group එක fail බන්... අපරාදේ එකේ මුල ඉදන් කියලා දුන්නා චාර්ට් බලන විදිය..කියලා දුන්නට දැන් එකේ තනියම චාර්ට් බලන්නේ 03-04 දෙනෙක් විතරයි :(

    සිංහලුන්ට නොමිලේ ඕනෑම දෙයක් නොකරන එක තමා එකෙන් තේරුම් ගත්ත ලොකුම දේ.. මොකද ඒ group එකේ charge කලේ නැහැ ;)
    මාත් ජොයින් උනාට මොකවත් බලන්න උන් නෑ. සල්ලි අරගෙනම කරපන් නැත්තන් අගයක් නෑ කොහොමත්.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    ඒ group එක fail බන්... අපරාදේ එකේ මුල ඉදන් කියලා දුන්නා චාර්ට් බලන විදිය..කියලා දුන්නට දැන් එකේ තනියම චාර්ට් බලන්නේ 03-04 දෙනෙක් විතරයි :(

    සිංහලුන්ට නොමිලේ ඕනෑම දෙයක් නොකරන එක තමා එකෙන් තේරුම් ගත්ත ලොකුම දේ.. මොකද ඒ group එකේ charge කලේ නැහැ ;)
    Machan chart balana widiha kiyala dena group ekata mawa add karanna barida.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඒ group එක fail බන්... අපරාදේ එකේ මුල ඉදන් කියලා දුන්නා චාර්ට් බලන විදිය..කියලා දුන්නට දැන් එකේ තනියම චාර්ට් බලන්නේ 03-04 දෙනෙක් විතරයි :(

    සිංහලුන්ට නොමිලේ ඕනෑම දෙයක් නොකරන එක තමා එකෙන් තේරුම් ගත්ත ලොකුම දේ.. මොකද ඒ group එකේ charge කලේ නැහැ ;)
    Ai bn? Mn eka balagena giya bn shape eke.aparade.welawa thiyena welawata baluwa.elakiri eke thawa atgi oka balanna ona aya
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.