Bitcoin Next bubble targets

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama kohewath coin ekak gena ahala naha. mama ehuwe ALT coin season eka gena methana.. mama kagenwath buy karnna hodada anan manan ahala na methana post eke uda hodata balnna machan..
    ALT season thama habai btc pump unoth hari dump unoth hari eka dawasen BTC season wenawa.
    Oya eka eka season katha kiyanne 2017 indan btc dominance wenas una widiya balala. Eeta wenas deyak dan wennath puluwan.
     
    • Love
    Reactions: Hachiko15

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    මචන් බය වෙන්න එපා..ඔය එකා එකා doge වලට බනින එක ගණන් ගන්න එපා..

    Elon කාරයා ගහන්න හදන්නේ සුපිරි ගේමක්..උ ඔය උගේ ඉපදෙන්න ඉන්න පොඩි එකාට doge ගන්නේ..උ පස්සේ Doge company එක ගනීවි..

    View attachment 114144
    බලපන් price sat 95 stable..ඒ උනාට RSI නගිනවා..ඒ කියන්නේ Elon පුතාට දෙන්න doge ගන්නවා කියලා පෙන්නේ

    අනාගතේ ගොඩක් මිනිසුන්ට සංකාව,දුක තරහ වැඩි වෙනවා...අන්න එහෙම වෙලාවට ආදරය ඕන වෙනවා..

    DOGE හරහා එක කරන එක තමා Elon ගේ පුතාගේ idea එක...ඒ නිසයි 128 Billion තියෙන්නෙත්..ඒ වෙද්දී 10 Billion population එකක් ඉදිවිනේ ..හැමෝටම 125 වගේ නොමිලේ දෙවි..

    උබේ කෙල්ලට බොක යන්නේ නැත්නම් Doge gift එකක් යවනවා..
    දුර නෑදෑයෙක් මැරුනොත් doge gift එකක් යවලා දුක බෙදා ගන්නවා..

    ලග නොලබන්න,දුර බලන්න...දැක්කනේ Elon mask master plan එක..

    Mokakda ban e 🤔
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    DOGE sell

    5th wave complete

    Mokakda ban e 🤔
    ඔය sarcasm විදියට ලිව්වේ බන් DOGE ගන්න කියල ඒ දවස් වල.. දැන් නම් ගණන් එපා sell
    ------ Post added on Apr 16, 2021 at 12:59 PM

    ඩයි හාර්ඩ් කියන විදියට නන් ඕක තව යන්න පුළුවන්. HODL
    පිස්සුද යකෝ,ඕක තඩි shitcoin එකක්.. profit නම් sell and exist
    ------ Post added on Apr 16, 2021 at 1:00 PM
     
    • Like
    Reactions: EnIgma001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    DOGE sell

    5th wave complete

    ඔය sarcasm විදියට ලිව්වේ බන් DOGE ගන්න කියල ඒ දවස් වල.. දැන් නම් ගණන් එපා sell
    ------ Post added on Apr 16, 2021 at 12:59 PM

    පිස්සුද යකෝ,ඕක තඩි shitcoin එකක්.. profit නම් sell and exist
    ------ Post added on Apr 16, 2021 at 1:00 PM
    ඕකනෙ බැරි. එනිවේ ඉතින් උබ කියන දෙයක් තමා ඇනලිසි වල නන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකනෙ බැරි. එනිවේ ඉතින් උබ කියන දෙයක් තමා ඇනලිසි වල නන්
    අඩෝ සොරි බන්..උබට PM එකක් දාලා අහපන් සුවර් නැත්නම්...බලපන් ඕක ලියලා තියෙන්නේ sarcasm විදියට..එත් එකේ TA පැත්ත explain කරා.. DOGE sat 120-90 අතරේ ලොකුවට Buy යන විදිය...

    එකයි ඕක up වෙන බව දන්නා නිසා sarcasm story එකක් ලිව්වේ
     
    • Haha
    Reactions: EnIgma001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    අඩෝ සොරි බන්..උබට PM එකක් දාලා අහපන් සුවර් නැත්නම්...බලපන් ඕක ලියලා තියෙන්නේ sarcasm විදියට..එත් එකේ TA පැත්ත explain කරා.. DOGE sat 120-90 අතරේ ලොකුවට Buy යන විදිය...

    එකයි ඕක up වෙන බව දන්නා නිසා sarcasm story එකක් ලිව්වේ
    එල අවුලක් නෑ stop loss දාල ඇදගෙන යනව. තව එකෙක්ටත් එහෙම කරන්න කිව්ව ඇහුවම.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එල අවුලක් නෑ stop loss දාල ඇදගෙන යනව. තව එකෙක්ටත් එහෙම කරන්න කිව්ව ඇහුවම.
    එල එල...

    අලුතෙන් ගත්තේ නැනේ?

    මොකද May/June වල ලොකු crash එකක් expect කරනවා.. 5th wave ඉවර උනාම ABC correction

    එකම අවුල තමා හිතා ගන්න බැහැ BTC 3rd wave or 5th wave යන්නේ කියලා Lol

    මට ඇත්තටම සැකයක් තියෙනවා Elon ගොන්සන් DOGE company එක ගනීද කියලත් :P එකත් හිතලා තමා sarcasm එක ලිව්වේ
    ------ Post added on Apr 16, 2021 at 9:21 PM
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    ALT season thama habai btc pump unoth hari dump unoth hari eka dawasen BTC season wenawa.
    Oya eka eka season katha kiyanne 2017 indan btc dominance wenas una widiya balala. Eeta wenas deyak dan wennath puluwan.
    Thanks Bro
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    කිව්වා නේද ලොකු crash එකක් එනවා කියලා.. කෝ ඇහුවද?
    TIPS කියල එකක් තිබ්බ ඒක නැග්ග. බයිනෑන්ස් නන් විනාසයි.

    1618721034460.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    photo_2021-04-18_10-46-28.jpg

    Coinbase insiders dump nearly $5 billion in COIN stock shortly after listing.

    Insider activity reports for Coinbase’s COIN stock indicate that multiple early investors and executives sold billions in equity shortly after COIN’s direct listing. CEO Brian Armstrong sold 749,999 shares in three transactions at various prices, netting a total of $291,827,966.

    https://aleks.cmlviz.com/stocks/COIN/holders
    https://cointelegraph.com/news/coin...5-billion-in-coin-stock-shortly-after-listing
    උන් market එක අල්ලන් හිටියේ Coinbase list කරන කම්..කරාට පස්සේ මෝඩයෝ ටිකට දුන්නා රෙවෙන්නම

    DOGE market cap එකේ 03 එද්දී උබලට හිතුනෙම නැද්ද dump වේවි කියලා :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    View attachment 120723

    උන් market එක අල්ලන් හිටියේ Coinbase list කරන කම්..කරාට පස්සේ මෝඩයෝ ටිකට දුන්නා රෙවෙන්නම

    DOGE market cap එකේ 03 එද්දී උබලට හිතුනෙම නැද්ද dump වේවි කියලා :P
    තව ටිකක් සරල කරල කියපන්කො
     
    Status
    Not open for further replies.