Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    na bn binance seen ekak


    ඕක වෙන්නත් dump වෙන්න එපයි බන්...නැත්නම් කොහොමද long sequence එන්නේ..

    තව ටිකක් සරල කරල කියපන්කො
    DOGE supply unlimited, ඕක mine කරන්න පුළුවන් බන්..පොඩ්ඩක් බලපන් 2020 Jan 03 DOGE supply

    https://coinmarketcap.com/historical/20210103/

    127,790,242,601 DOGE

    දැන් supply 129,224,158,466 DOGE

    https://coinmarketcap.com/currencies/dogecoin/

    හැම මාසෙට ඔය වගේ ලොකු ගානක් Mine වෙන coin එකක් මිනිස්සු ගන්නවා කියන්නේ ගන්න උන්ට පිස්සු එක්කෝ නොදන්නා කම...ඒ කියන්නේ හොදම time එක අර මෝඩයෝ ටික හුරන් කන්න..
    ------ Post added on Apr 18, 2021 at 11:40 AM
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    BTC crash එකට හේතුව වෙන්න පුලුවන් මේ news එක. තාම confirm නෑ හැබැයි.

    1618726240037.png
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC crash එකට හේතුව වෙන්න පුලුවන් මේ news එක. තාම confirm නෑ හැබැයි.

    View attachment 120734

    දැන් වත් කියන්නේ කට්ටියට මොනවා නැතත් Bear div ඉගෙන ගන්න.. Telegram group එකේ Bear div example 100 කට වඩා දාලා ඇති.. bear div බලන විදිය ඕන කෙනෙට තේරෙන විදියට කියලා දුන්නා...

    ඔන්න Crash වෙන්න ප්‍රදාන හේතුව.. Total Market Cap Bear div.. එකත් 3 point..

    lol.png



    @Alucard_SxE
    ඔන්න ඔය නිසයි උබට නොකිය කිව්වේ ORN වලින් උබට හොද අනාගතයක් තියෙනවා කියලා..ඕක කිව්වේ ORN trade වෙද්දී 26$-25$ :P

    ORN 1D Bear div.png
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    xlm buy karanna kamathi aya me welawe.

    World’s Leading Asset Managers with over $1.4 Trillion To Issue New Fund on Stellar Blockchain

    ------ Post added on Apr 18, 2021 at 1:29 PM
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකද May/June වල ලොකු crash එකක් expect කරනවා.. 5th wave ඉවර උනාම ABC correction

    May වෙනකන් හිටියේ නැහැ..කියලා දවස් දෙකෙන් අවා..ඔන්න කියපු ABC big correction එක..

    මේ 2017

    BTC 1D 2017 ABC Correction.png



    ගිය පාර සේතම මේ පාරත් වේවිද? එහෙම නොවෙන්න නම් over 64000$ යන්න ඕන....(New ATH යනවා නම් හොදයි)
    නැත්නම් 40000$ මාස 03ක් ඇතුලත එනවා

    BTC.png
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    May වෙනකන් හිටියේ නැහැ..කියලා දවස් දෙකෙන් අවා..ඔන්න කියපු ABC big correction එක..

    මේ 2017

    View attachment 120779


    ගිය පාර සේතම මේ පාරත් වේවිද? එහෙම නොවෙන්න නම් over 64000$ යන්න ඕන....(New ATH යනවා නම් හොදයි)
    නැත්නම් 40000$ මාස 03ක් ඇතුලත එනවා

    View attachment 120780
    මචන් පොඩි ඒකාට account එකකට සල්ලි දාන්නේ නැතිව
    බිට්කොයින් හරි වෙන කොයින් එකක් හරි අරන් දාලා දිගටම හොල්ඩ් කරන් තියෙන එක හොඳද
    දැන් කාලේ සල්ලි බැංකුවේ දැම්මා කියලත් තේරුමක් නෑනේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් පොඩි ඒකාට account එකකට සල්ලි දාන්නේ නැතිව
    බිට්කොයින් හරි වෙන කොයින් එකක් හරි අරන් දාලා දිගටම හොල්ඩ් කරන් තියෙන එක හොඳද
    දැන් කාලේ සල්ලි බැංකුවේ දැම්මා කියලත් තේරුමක් නෑනේ

    උබ elon ද පොඩි එකාට කොයින් අරන් දාන්න 😅
     
    • Haha
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    මචන් පොඩි ඒකාට account එකකට සල්ලි දාන්නේ නැතිව
    බිට්කොයින් හරි වෙන කොයින් එකක් හරි අරන් දාලා දිගටම හොල්ඩ් කරන් තියෙන එක හොඳද
    දැන් කාලේ සල්ලි බැංකුවේ දැම්මා කියලත් තේරුමක් නෑනේ
    උබ මෙහෙම කරපන් මාසෙන් මාසෙට දාන්නෙ නැතුව මාස 3නකට පාරක් හරි 6කට පාරක් හරි වගේ ක්‍රිප්ටො වලට දාපන්. මේ යන හැටියට නන් නිකන් USDT අරන් තියාගත්තත් ඇති වගේ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,318
    6,070
    113
    උබ elon ද පොඩි එකාට කොයින් අරන් දාන්න 😅
    නිකන් බැංකුවේ දාලා තියෙනවට වඩා හොඳයිනේ,නැත්තම් ඉතින් ඉඩමක් අරන් දාන්න ඕන
    අපි ඉන්න පැත්තේ හොඳ ඉඩම් පට්ට විදියට ගනන් ගිහින් තියෙන්නේ
     
    • Like
    Reactions: lasankandy

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Market down එක හදිස්සියේ වෙච්ච දෙයක් නෙමේ ඒක තමා plan එක. Market down වෙනව කියල සති දෙකකට කලින් කිවුවෙ

    IMG_20210419_082210_490.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    1618806133987.png


    මේ තව කොයින් ටිකක් BTC එක්ක. BTC වලට වෙච්ච එකම ඒ විදියටම ඒ ටිකටත් වෙලා
     
    • Like
    Reactions: chamara4hera
    Status
    Not open for further replies.