Bitcoin wanted!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ඩොලර් 2 ක් වටිනා බිට්කොඉන් උවමනාකරතිබේ දියගැකි කෙනෙක් වෙතොත් කියන්න තමන්ගේ මිලගනන් සමග

    ටිකක් හදිස්සියි

    සදාරන ගානක් නම් අදම කරනව

    රුපියල් කීයක් ඔනෙද් කියල් පහලින් කමෙන්ට් හරි පී එම් එකක් හරි දාන්න
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    පැහැදිලිකිරීමක් mමට් ඕනේ ඩොලර් නෙමෙයි මට ඕනෙ බිට්කොඉන් මෙන්න මෙචරක් 0.00017000 BTC

    මේකේ වටිනාකම තමා ඩොලර් 2 ඩොලර් 2 ඔනේ කෙනාට ඩොලර් 10 අරන් වැඩක් නෑ නෙ

    ඔචරටම තියෙනවනම් බිට්කොඉන් එකෙන් මෙච්චරක් දෙන්න බැරි ඇයි

    උවමනා නිසානෙ ඉල්ලන්නෙ
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    හයියෝ කතාවටනම් බිට්කොයින් ඔස්තාර්ල හැබැයි බිට්කොයින් සල්ලි ගෙවලගන්න එකෙක් වත් නෑ :-D:-D:-D:-D:-D:giggle::giggle:
     
    • Love
    Reactions: silentsahan

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    හයියෝ කතාවටනම් බිට්කොයින් ඔස්තාර්ල හැබැයි බිට්කොයින් සල්ලි ගෙවලගන්න එකෙක් වත් නෑ :-D:-D:-D:-D:-D:giggle::giggle:
    2$ Walata transaction fee ekath patta ganak yanawa. ubata rs1000k withara denna puluwan nan pm ekak dapan mn 2$ dennam :)
     
    Last edited:

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    අයියෝ කී පාරක් කියන්නද අප්පා මට් ඔනේ ඩොලර් දෙකක් නෙමේ ඩොලර් 2 වටිනා බිට්කොයින් කියල බිට්කොයින් වල මොනවද කන්වර්ර්ට් කරන්න තියෙන්නෙ conbase එකට් එවන එක විතරනෙ
     
    • Like
    Reactions: silentsahan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අයියෝ කී පාරක් කියන්නද අප්පා මට් ඔනේ ඩොලර් දෙකක් නෙමේ ඩොලර් 2 වටිනා බිට්කොයින් කියල බිට්කොයින් වල මොනවද කන්වර්ර්ට් කරන්න තියෙන්නෙ conbase එකට් එවන එක විතරනෙ

    ithin mottayo eka thama kiwwe. ubata therum ganna bari ekata man palida
    BTC transaction ekakata fee ekak wadinawa. e fee eka uba illana ganatath wada wadi.
    ithin $2 worth btc transfer karana eka therumak nathi wedak
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,340
    113
    Bandarawela
    අයියෝ කී පාරක් කියන්නද අප්පා මට් ඔනේ ඩොලර් දෙකක් නෙමේ ඩොලර් 2 වටිනා බිට්කොයින් කියල බිට්කොයින් වල මොනවද කන්වර්ර්ට් කරන්න තියෙන්නෙ conbase එකට් එවන එක විතරනෙ
    ඒක තමයි බන් උඩ උන් කියල තියෙන්නේ. 0.00017000 = බීට්කොයින් US$ 2 . $1ක් rs .200ට දෙන්නන් 20ක් වත් ගන්නවානම්.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    hena athal bn me thread eka. kisa gothami aba mitak illana seen eke remake eka wge.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,727
    11,737
    113
    අයියෝ කී පාරක් කියන්නද අප්පා මට් ඔනේ ඩොලර් දෙකක් නෙමේ ඩොලර් 2 වටිනා බිට්කොයින් කියල බිට්කොයින් වල මොනවද කන්වර්ර්ට් කරන්න තියෙන්නෙ conbase එකට් එවන එක විතරනෙ
    dan umba lorryakin 1 kalugalak gedatta genath bawath, kalugal cube 2 genath bawath lorry kuliya ekai.
    karanna deyak naha ethakota kalu galata wada lorry kuliya wadi...
    ewage thama umba $2 ka bitcoin gaththath $1000 gaththath transaction fee eka wadinawa.