මන් නිකන් fun එකට බලන channel එකක් වටින දේවල් කතා කරනවා. හැබැයි මේක අනිවා බලපන් crypto කරන වුන් නම්. අනික් coin වල ගන්න action නිසා bitcoin වලට වෙන වුන effect එකක් කතා කරනවා. කොච්චර බලපෑමක් කරලා තියනවද කියල bitcoin වලට.