bitcoins valin lanakava diyunu karanna tibba neda

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මෙහෙමයි මචන් ලංකවේ මිනිස්සු පුරුදු කරලා නෑ අවදානමක් ගන්න.. අවදානමක් ගන්න මනුස්සයටත් කෙලින්න බලාගෙන ඉන්න ක්‍රමයක් අපේ රටේ තියෙන්නේ..

    අනික මොන ආණ්ඩු ආවත් නිලධාරීන් බලන්නේ අලුතින් එන ඒවා බ්ලොක් කරගෙන ගතානුගතික විදියට වැඩ කරගෙන යන්න..
    දැන් බලපන් වියට්නාමය,පිලිපීනය වගේ රටවල්..එවුන් පේපැල් වගේ ඒවත් වෙලාවට ගත්තා.. අපි එතනමයි..( ඒ මදිවට ස්ක්රිල් වගේ ඒවත් හරක් වගේ බ්ලොක් කරගෙන :lol: ) එහෙම එකේ බිට්කොයින් ගැන හිතාගන්න පුළුවන් නේද..:lol::lol: