Bites වර්ග නිශ්පාදනය (අල පෙති)

kavindasm2

Active member
  • Aug 22, 2019
    122
    108
    43
    මට බයිට්ස් වර්ග ගෙදර හදල deliver කරන්න අදහසක් තියෙනව.. මොනවද අවශ්‍ය කරන Machine .... advice එකක් දෙන්න බලන්න මොනව වගේද මං හදන්න ඕන කියල.. recipe එක එක දානවනම් තව වටිනව
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    මට බයිට්ස් වර්ග ගෙදර හදල deliver කරන්න අදහසක් තියෙනව.. මොනවද අවශ්‍ය කරන Machine .... advice එකක් දෙන්න බලන්න මොනව වගේද මං හදන්න ඕන කියල.. recipe එක එක දානවනම් තව වටිනව
    ෆේස්බුක් එකේ එකෙක් දාලා තිබ්බා ලංකාවේ නිශ්පාදනය කරන අල පෙති කපන් මැශින් එකක්..

    දාන්න විතරයි තියෙන්නේ ලස්සනට කැපිලා එනවා..
    මන්නොක්කා පෙති බයිට් එක තමා ගොඩක්ම යන්නේ..
    අල පෙති එකත් යනවා..

    රට කජු බයිට්ස් එකත් හොදයි
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    අල පෙති වගේ නමි ඉල්ලුම වැඩි ඇති.. වස විස නැතිව හදන්න බලපන්.. ඡය වේවා...
     
    • Like
    Reactions: kavindasm2 and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Owata phi case eka danne nadda, quality standard ganna ehema kihimada? Me rate standard ganne pagawa deelane. Podi minihekta kohomath okun denne nadda?
     
    • Like
    Reactions: NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොල් තෙල් වංචාව ගැන කතා කරන කාටවත් පේන්නෙ නැති දෙයක් තමයි මේ වගේ බයිට් එකක් වඩේ එකක් කඩල ටිකක්, අවුරුදු රසකැවිලි ටිකක් බැදපු මිනිස්සුන්ගෙ ආර්තිකෙට මොකද වෙන්නෙ කියල. මිනිස්සු ඒ වගේ දේවල් කඩෙන් ගන්න එක ගොඩක් දුරට අඩු කරයි වගේ. ඒකෙනුත් බඩේ පාර වදින්නෙ පොඩි මිනිහට.
     
    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    අල පෙති වගේ නමි ඉල්ලුම වැඩි ඇති.. වස විස නැතිව හදන්න බලපන්.. ඡය වේවා...
    Nuwara eliya potato ganan habai badu quality puluwannam . Banana chips ekath try kerapan mco jaya wewa
    Owata phi case eka danne nadda, quality standard ganna ehema kihimada? Me rate standard ganne pagawa deelane. Podi minihekta kohomath okun denne nadda?
    oww rasakaraka danne nathuwa rasata magema taste ekak widiyata thama danna idea eka.. PHI seen eka lokuwata case awoth ane mnda.. ehema case ekak enne nathi wei... nuwara eliye badu gananda.. mn hithuwe labai kiyala.. kesel chips ekath maru idea ekak
     
    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    oww rasakaraka danne nathuwa rasata magema taste ekak widiyata thama danna idea eka.. PHI seen eka lokuwata case awoth ane mnda.. ehema case ekak enne nathi wei... nuwara eliye badu gananda.. mn hithuwe labai kiyala.. kesel chips ekath maru idea ekak
    Potato num awruddma ganan yanawa bahinwa dan 180 april aye mila allay wage macn .eka digata gannawanam direct contact kerala dennam mcn .habai uba kohomatath enda wei
     
    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    මොනා කරත් කමක් නැ හැබැය් ෆුඩ් සේෆ්ට් එක ගොඩක් දැනුවත් වෙන්න ... ෆුඩ් සේෆ්ටි කිව්වාම කැම නෙමි ඇසුරුම්.. ගබඩා ගැන පවා සැලකිලිමත් වෙන්න... අඩු ගානටම දෙනවට වඩා හොද දෙයක් දෙන්න බලන්න ...

    ගොඩක් අය ගැබුරු තෙලේ බදිනකොට දවස් ගනන් බදිනවා..තනිකර කැන්සර් .. ගොඩක් වෙලාවට ඉතින් ඔවට ගැනෙන්නෙත් ආර් ඩී බී තෙල් නේ... හොදම නැ ඉතින්....

    ගොඩක් හොදය් බැන්ඩ් එකක් නැති දේවල් පාවිචි කරනවට වඩා එවාත් හොද දේවල් ගන්න එක... මරීනා නම් ගොඩක් හොදය් තෙල් එකක් විදිහර ඒත් ලාබ ලබන්න කියලා එකම තෙල කීපපාරක් කොරොතින් ඉතින් කැමට සුදුසු නැති වෙනවා....

    රටකජු + ගාර්ලික් මික්චර් එක තමය් අපි නම් ගෙදර හදාගෙන කන්නේ..කැශොව්ස් හොදය්..මගෙ හස්බන්ඩ් එලකිරි එකේ කෙනෙක් ගෙන් මය් කැශො නම් ගන්න්නේ.. ප්‍රීමියම්