bitlocker locker drive unlock help

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    ඕක කඩන්න හරි බයිපාස් කරන්න හරි පුලුවන් නන්.ඕක තියෙන එකේ තේරුමක් නෑනේ..එකවුන්ට් එකට වෙන ඩිවයිස් එකකිම් ලොග් වෙලා කී එක ගන්න පුලුවන්.මම නන් එහෙම තමා කලේ
     
    • Like
    Reactions: lakmals