Bittara neddo?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    දඩබ්බරයා;14023983 said:
    මචන් මන් මේ දන්නේ නැති කමට අහන්නේ....උබේ අවේටෙර් එකේ ඉන්නේ උබමද බන්.....
    ow ow u tami inna na
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    උගේ කතාව විතරක් කපන්ඩ බැහැ ,,,:no::no:
    ඕනි උන් අරගෙන අහපල්ලා .........:):)


    http://www.mediafire.com/?hq9c8337pj8c10u

    මොකද්ද බන් ඔය කැල්ල ළ එකෙන් කපල up කරහන්කෝ මචෝ
    උදව්වක් වසයෙන් උබට බටර් ගාල වැඩක් නැ සිරා කියන්නේ ..
    ලොකු උදව්වක්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද්ද බන් ඔය කැල්ල ළ එකෙන් කපල up කරහන්කෝ මචෝ
    උදව්වක් වසයෙන් උබට බටර් ගාල වැඩක් නැ සිරා කියන්නේ ..
    ලොකු උදව්වක්
    :sorry::sorry::sorry:
    පොඩ්ඩක් ඉදපන් මචන් ,,,
    CRAZY මල්ලි UP කරනවා ......... :):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mokakda ban EK radio kiyanne ? Live ahanna puluwanda ?
    යකෝ උඹ ඒකවත් දන්නැද්ද..? :shocked:
    ඔව් යකෝ ලයිව් අහන්න පුළුවන්..
    http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=55
    මේ සෙක්ෂන් එකේ රේඩියෝ ෂෝ එක යන වෙලාවට ත්‍රේඩ් එකකුත් දානවා.. ඒකෙ චැට් කරන ගමන් රේඩියෝ අහන්න පුළුවන්.. සිංදු ඉල්ලන්න පුළුවන්..

     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ scurvy එදා කතා කලේ උබම ?

    මේකනම් එදා උ කතාකලා කියන්න අමාරුයි බන් මේ උගේ කටහඩ වගේ නොවයි ..
    අපි මුගෙන්ම අහමු මචෝ scurvy එදා කතා කලේ උබම ?