Bittara neddo?

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ උඹ ඒකවත් දන්නැද්ද..? :shocked:
    ඔව් යකෝ ලයිව් අහන්න පුළුවන්..
    http://www.elakiri.com/forum/forumdisplay.php?s=&daysprune=&f=55
    මේ සෙක්ෂන් එකේ රේඩියෝ ෂෝ එක යන වෙලාවට ත්‍රේඩ් එකකුත් දානවා.. ඒකෙ චැට් කරන ගමන් රේඩියෝ අහන්න පුළුවන්.. සිංදු ඉල්ලන්න පුළුවන්..

    :D danne danne , ela ela
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ?

    මේකනම් එදා උ කතාකලා කියන්න අමාරුයි බන් මේ උගේ කටහඩ වගේ නොවයි ..
    අපි මුගෙන්ම අහමු මචෝ scurvy එදා කතා කලේ උබම ?

    scurvy එදා කතා කලේ උබම ?නැත්නම් උබ කන්ට්‍රක් එක වෙන කෙනෙක්ට දුන්න ? පැටියෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකනම් එදා උ කතාකලා කියන්න අමාරුයි බන් මේ උගේ කටහඩ වගේ නොවයි ..
    අපි මුගෙන්ම අහමු මචෝ scurvy එදා කතා කලේ උබම ?
    ඌ තමයි බං කලා කලේ.. සස්ලිට් අයියයි, දත් කිඹුලා අයියයි ෂෝ එක කලේ.. උන් දෙන්නා බොරු කියන්නෙ නෑ ලොවෙත්..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඌ තමයි බං කලා කලේ.. සස්ලිට් අයියයි, දත් කිඹුලා අයියයි ෂෝ එක කලේ.. උන් දෙන්නා බොරු කියන්නෙ නෑ ලොවෙත්..

    :eek: