BitTorrent වේගය​ වැඩි කරගමු

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අඩෝ සිරාවටම වැඩ බං.:cool::cool::cool: මම දැන් මේ 30KBවත් නොඑන ටොරන්ට් එකක් තිබ්බා. උබේ සෙටින්ග්ස් දාපු ගමන් 250 පැන්න ඩෝ:yes::yes::yes::yes::yes:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14209495 said:
    අඩෝ සිරාවටම වැඩ බං.:cool::cool::cool: මම දැන් මේ 30KBවත් නොඑන ටොරන්ට් එකක් තිබ්බා. උබේ සෙටින්ග්ස් දාපු ගමන් 250 පැන්න ඩෝ:yes::yes::yes::yes::yes:

    සිරා නේද ? පූස් පච නෙමේනෙ ? :lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14210114 said:
    හරි යනවා. මම යූ ටොරන්ට් වලට තමයි දැම්මෙ.:yes::yes:



    අඩෝ පූසො බොරු කියන්නෙ නෑ හරිය.:frown::frown:

    එහෙමයි :D :yes::yes::yes: :lol: :growl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    http://mytechgate.blogspot.com/2013/01/torrent-torrent-file-idm-download.html

    menna nethanta gihilla balannako me krame meeta wada kochchara hodada,speed da kiyala, anika me krame 100% k surema sure.

    http://mytechgate.blogspot.com/2013/01/torrent-torrent-file-idm-download.html

    දෙකක්ම දාල බ්ලොග් :rofl::rofl::rofl:

    අනේ මහතයො, :eek: ඒක නෙන්නම් උඩින්ම කීවෙ Zbigz නැතිව කියල​, ගොඩක් බැන්ඩ්විත් දෙන්නෙත් නැ, අනික ස්පීඩ් ලිමිට් කරල දෙද්දි එන ස්පීඩ් එක ගැන දැනීමක් නැ වගේ,:yes::no: ඊලග පාර දානකොට zbigz Premium කරන බ්ලොග් ලින්ක් එකක් දාමු :lol::lol::lol:. නැත්නම් එලකිරි එකේ බලන්නකො, Premium කරන හැටිත් තියෙනව​ :lol::lol::lol: ඔහොම කතා කලාට කමක් නැ, දැනගෙන​:frown::frown::frown:

    කොටින්ම කීවොත් ඔය ක්‍රමෙන් කරද්දි මට ආවෙ 90KB/s. මම දාල තියෙන ක්‍රමෙන් 350KB/s ක් ආව​, ඉතින් ? :nerd::nerd::nerd: