

මම දැන් මේ 30KBවත් නොඑන ටොරන්ට් එකක් තිබ්බා. උබේ සෙටින්ග්ස් දාපු ගමන් 250 පැන්න ඩෝ




පූස්;14209495 said:අඩෝ සිරාවටම වැඩ බං.මම දැන් මේ 30KBවත් නොඑන ටොරන්ට් එකක් තිබ්බා. උබේ සෙටින්ග්ස් දාපු ගමන් 250 පැන්න ඩෝ



U torrent walata hariyanne nethda ban ooka..


සිරා නේද ? පූස් පච නෙමේනෙ ?![]()


පූස්;14210114 said:හරි යනවා. මම යූ ටොරන්ට් වලට තමයි දැම්මෙ.
අඩෝ පූසො බොරු කියන්නෙ නෑ හරිය.![]()



http://mytechgate.blogspot.com/2013/01/torrent-torrent-file-idm-download.html
menna nethanta gihilla balannako me krame meeta wada kochchara hodada,speed da kiyala, anika me krame 100% k surema sure.
http://mytechgate.blogspot.com/2013/01/torrent-torrent-file-idm-download.html



ඒක නෙන්නම් උඩින්ම කීවෙ Zbigz නැතිව කියල, ගොඩක් බැන්ඩ්විත් දෙන්නෙත් නැ, අනික ස්පීඩ් ලිමිට් කරල දෙද්දි එන ස්පීඩ් එක ගැන දැනීමක් නැ වගේ,
ඊලග පාර දානකොට zbigz Premium කරන බ්ලොග් ලින්ක් එකක් දාමු 

. නැත්නම් එලකිරි එකේ බලන්නකො, Premium කරන හැටිත් තියෙනව 

ඔහොම කතා කලාට කමක් නැ, දැනගෙන




Elaz... rep +6 macho!!!! ( mata nm oka repost)![]()
අයි බොල මට කලින් කීවෙ නැත්තෙ
උබ 6 කින්ම දමල ගැහුවනේද ,![]()
අයි බොල මට කලින් කීවෙ නැත්තෙ
![]()
![]()
ade spread karannalu bnnnnnnnnnnnn... haiyooooo


