Bitwarden Premium/ TOTP පාවිච්චි කරන අය කවුද ඉන්නේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කවුරුහරි Bitwarden TOTP use කරනවද? කොහොමද experience එක
    මගේ passwords, recovery codes තියෙන්නේ මේකේ; දැන් Authy නැති එකේ අනම් මනම් authenticator apps manage කරන්න එපා වෙනවා

    මුන්ගේ premium subscription එකේ තමයි TOTP feature එක නම් තියෙන්නේ; අවුරුද්දටම 10$නේ
    පට්ට ලේසියි login credentials එක්කම codes integrate කරලා නිසා autofill වෙනවා

    1711119403360.png


    1711118862947.png


    1711119360533.png
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    මාත් දැන් දිගටම ඕකට ඩොලර් 10ක් ගෙවලා යූස් කරනවා.
    ඒත් TOTP යූස් කරන්න බයයි වගේ.
    ගූගල් ඔතෙන්ටිකේටර් සරණ පතලා තියෙන්නේ ඔතී පොන්නයෝ ටික සපෝර්ට් අයින් කරපු නිසා.