bitzean කොහොමද බන් මෙච්චර උඩට ගියේ?

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    බලපන්කො ඇලෙක්ස රෑන්ක් එක. මෙච්චර ට්‍රැෆික් ඇයි බන් ඒ සයිට් එකට. මුල් ප්‍රොෙමා්ෂන්ට් එකට පස්සේ මුන් කිසි දෙයක් කරේ නෑනේ. මොකක් හරි යටින් ගේමක් යනව වගේ.
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Android app ektath 100k thynwa :oo:

    Screenshot_20210623-094405_Google Play Store.jpg
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    බලපන්කො ඇලෙක්ස රෑන්ක් එක. මෙච්චර ට්‍රැෆික් ඇයි බන් ඒ සයිට් එකට. මුල් ප්‍රොෙමා්ෂන්ට් එකට පස්සේ මුන් කිසි දෙයක් කරේ නෑනේ. මොකක් හරි යටින් ගේමක් යනව වගේ.
    some marketing we didn't see