ඔය අපේ කම්පියුටර් වල තියෙන ප්‍රොසෙසර් හදල තියෙන්නෙ ට්‍රාන්සිස්ටර් වලින්ද? FET වලින්ද?
මේ බලපල්ල ඉස්සරහට එන්ඩ තියෙන ඒව.. කුඩා වෙල, කුඩා වෙල කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ..
මගේ තියෙන්නෙ 22nm එකක්
මේ බලපල්ල ඉස්සරහට එන්ඩ තියෙන ඒව.. කුඩා වෙල, කුඩා වෙල කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ..

මගේ තියෙන්නෙ 22nm එකක්