black berry curve 9300 උදව්වක් ඕනා

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    black berry curve 9300 උදව්වක් ඕනා

    මම ගාව black berry curve 9300 mobile එකක් තියෙනවා, එකේ gprs settings මට dialog arcade එකට යන්නේ නැතුව දා ගන්න හැටි දන්නා කෙනක් කියනවද.

    දන්නේ නැත්තම් bump එකක් හරි දාලා යන්න
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oyata blackbery services ona na ne? normal phone ekaka widihata APN ehema aduwama Operamini walin wage net yanna puluwan machan...