Black Friday Deals 2024

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,209
    1
    101,034
    113
    34
    Kalutara
    Aparade kalinma ekak hadaganna thibba last month ekata electricity ekata Rs1000 off ekakuth thibba eke
    genie එකක් හදාගන්න නම් ඩයලොග් එකේ හෙඩ් ඔෆිස් එකට එන්න කියනවා. වෙන වැඩ නැතුවටෙයි ඔය ඩොටේ යන්නේ ඕක හදාගන්න.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    genie එකක් හදාගන්න නම් ඩයලොග් එකේ හෙඩ් ඔෆිස් එකට එන්න කියනවා. වෙන වැඩ නැතුවටෙයි ඔය ඩොටේ යන්නේ ඕක හදාගන්න.
    Matanam ehema une na gedara idanma thama oka hadagaththe habai dan 2 years wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    මම මේක ගත්තා . gaming වලට නෙමෙයි එදිනෙදා වැඩ වලට. මේ ගානට ලාබයිද මචන්ලා ?

    1000017637.jpg