Black Friday TV and Dumb phone මොඩල් එකක් ඕන.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    පෙරයිද එකක් add කරන් තිබ්බ අද ගණන් අඩුවෙයි කියල. අද 8000ක් වැඩිවෙලා කියපන්කො. :baffled:

    TV එක නං ඕන අඩු කුලේ එකක්. 32 හෝ 43. phone එක SMS ලිමිට් නැති බැටරි එක දවස් 2ක් වත් තියෙන එකක්.