ඇයි මොකෝ පොලේ ගහන්න ආසවක් වත් ඇවිල්ලද?Lumia 1020 wikunana kenek innawada ?

ඇයි මොකෝ පොලේ ගහන්න ආසවක් වත් ඇවිල්ලද?![]()
na ban eke cam eka patta..., adu ganakata hogayanna puluwan dan..
cam eka patta thama. eth ban dan nam phone eka ganna epa. oke processor eka hena underpowered bn. photo ekak gahala save wennath tika welawak yanawa. static scenes photo gahanna nam hondai. performance madi. point and shoot ekak ganin photo gahanna one nam.
ඇන්ඩ්‍රොයිඩ් වල 2 ගිගාබයිට් රැම් එකක් තියන ඩිවයිස් එකකට වඩා 512 රැම් මතකයක් තිබෙන වින්ඩෝස් ෆෝන් එකක් ස්මූත් එකේ දුවනවා ලැග් , ස්ලෝ වෙන්නේ නැතුව.
කාලයක් යද්දි ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඔබ කීයක් දීලා ගත්තත් ස්ලෝ වෙනවා,ලැග් වෙනවා.
වින්ඩෝස් ෆෝන්ස් වල එසේ වන්නේ නෑ.
ඇන්ඩ්‍රොයිඩ් ලැග් වීමට,ස්ලෝ වීමට හේතුව ඕ එස් එක රැම් එක හූරාගෙන කෑම සහ ඇප්ස් රැම් හූරාගෙන කෑම.
වින්ඩෝස් ෆෝන් නම් කාලයක් යද්දි ස්ලෝ වෙන්නෑ බ්‍රෑන්ඩ් එක පිටින්ම අතුරුදන් වෙනවා![]()

Windows gatta nm mewa balala dorawal wehenawata tiyanna wenne
ඔව් මචන් support නතර කරලලු update නෑලු....ඇන්ඩ්‍රොයිඩ් වල 2 ගිගාබයිට් රැම් එකක් තියන ඩිවයිස් එකකට වඩා 512 රැම් මතකයක් තිබෙන වින්ඩෝස් ෆෝන් එකක් ස්මූත් එකේ දුවනවා ලැග් , ස්ලෝ වෙන්නේ නැතුව.