windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මේකත් සෑර් සහ ආණ්ඩුව වගේම කට්ටිය කාලයක් උඩදාපු පස්සේ අම්බානෙක ෆේල් උන එකක් :lol::lol::lol:
    If you ever use a descant windows phone, you never told this kind of story.windows phone is very good platform. But it killed by Microsoft's lass of support.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    If you ever use a descant windows phone, you never told this kind of story.windows phone is very good platform. But it killed by Microsoft's lass of support.
    Windows phones නම් හොදයි තමයි. මාත් devices 2k use කරා. Lumia 925 , 530 .
    හැබැයි හරියට repair කර ගන්න කිසිම එකෙක් නෑ. මගෙ lumia 925 එක software update එකක් යද්දි පෝන් එක bootloop වෙන්න පටන් ගත්තා. On කරාම Logo එක විතරයි. Company දැම්මා උන්ටත් හදන්න බෑ. කොලඹ තියෙන ප්‍රසිද්ධයි කියන හැම shop එකකටම ගියා. උන්ටත් හදා ගන්න බෑ.
    අන්තමට phone එක සිහිවටනයක් විදිහට තියන් ඉන්නවා. 😆
     
    • Like
    Reactions: ThisaraMalintha

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    තෑන්ක්ස් මචං උඹේ ත්‍රෙඩ් එක කියෝලා මං අයිපෝන් එකක් ගන්න තීරනේ කලා
     
    • Haha
    Reactions: ThisaraMalintha

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Many of the features eventually made their way to Surface Duo and other Microsoft products.


    Sponsored Links​

    Relevant ads info

    Trade forex like a pro (FREE ebook)
    Trade forex like a pro (FREE ebook)
    deriv.com





    AdChoices ad choice icon
    Sponsored

    Igor Bonifacic

    I. Bonifacic
    @igorbonifacic
    January 21st, 2022




    In this article: news, gear, Andromeda, smartphone, tablet, personal computing, Windows Phone, Microsoft, Surface Duo, mobile
    A person holding the Microsoft Surface Duo 2 in book mode showing the Engadget home page. Images and text are eaten up by the hinge.
    David Imel for Engadget
    Before Microsoft announced the Surface Duo in 2019, the company spent several years working on an operating system codenamed Andromeda. It was envisioned as a reboot of Windows Phone with an emphasis on inking. The company worked on the software until it eventually decided to instead include Android on the Surface Duo. Until now, we’ve only seen glimpses of Andromeda in things like patent filing. But Windows Central recently obtained an internal build of the operating system and installed it on a Lumia 950.

    Outside of a rare look at an unfinished project, what’s interesting about seeing Andromeda after all these years is how many of the ideas Microsoft was working on then either made their way to the Surface Duo or apps the company has released since. On the lock screen, for instance, you can see an early version of the Surface Duo’s peek functionality. Meanwhile, a lot of the features you see on the “Journal” home screen eventually made their way to the company’s Whiteboard app, and that’s something you can download from the Microsoft Store.
    ADVERTISEMENT








    At the same time, it’s an interesting look at what could have been. Even in the software’s unfinished state, there’s a lot we see in the video that’s genuinely different from anything Android and iOS offer, even to this day. The fact Andromeda allowed you to jot down notes directly on the lock screen, and that they would still be there the next time you unlocked the phone, is something that looks genuinely useful.
    Of course, there are probably many good reasons Microsoft ultimately decided not to pursue Andromeda. Launching a device that does something different, let alone a completely new operating system, is no easy task in a mature marketplace. Unless a device does nearly everything right, it’s difficult to overcome the fact most people tend to stick with products they know and are comfortable with.


    https://www.engadget.com/microsoft-andromeda-hands-on-video-172643314.html
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මයික්‍රොසොෆ්ට්කාරයා නොකියා එක කෑවා කියලා ගොඩක් දෙනෙක් බැන්නට,මයික්‍රොසොෆ්ට් සමාගම නොකියා සමාගම සමග ගිවිසුමක් ඇති කර නොගත්තා නම් අද වනවිට මේ ලෝකයේ නොකියා කියා සමාගමක් නැතුව යාමට උනත් ඉඩ තිබුණා.
    එතරම් දරුණුවට නොකියා සමාගම කඩා වැටුනා.
    එම පසුබෑම දෙස බලාසිටි මයික්‍රොසොෆ්ට් ආයතනය නොකියා සමාගම සහ ඔවුන් අතර ගිවිසුමක් ඇති කරගන්නවා.
    එහි ප්‍රතිඵලයක් ලෙසින් නොකියා වින්ඩෝස් ෆෝන්ස් කරලියට පැමිණෙනවා.
    සාම්ප්‍රදායික ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වල අයිකන් ඉන්ටර්ෆේස් එකෙන් මිදී ටයිල් ඉන්ටර්ෆේස් එකක් මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන්ස් සදහා යොදාගන්නවා.
    :):):):):):):)
    2016 වසරේදි නොකියා,මයික්‍රොසොෆ්ට් ගිවිසුම අවසන් වනවා.

    2017 දි නොකියා ලුමියා ස්මාර්ට් ෆෝන්ස් කරලියට එන අතරම මයික්‍රොසොෆ්ට් සමාගමේ සර්ෆේස් ෆෝන්ස් කියා ස්මාර්ට් ෆෝන් සීරීස් එකක් පැමිණීමට නියමිතයි.
    වෙලාවට නේද සහෝ එහෙම නොවුනේ? :(
     
    • Haha
    Reactions: ThisaraMalintha

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වින්ඩෝස් ෆෝන්ස් ගන්න ඉන්න අයට තියන පොදු ප්‍රශ්ණ ටිකක් මම කතා කරන්නම්කෝ.
    :confused::confused:

    වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් තියනවද?


    වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් තිබෙනවා සහ දිනෙන් දින ඇප්ස් දහස් ගානක් එකතු වෙනවා ස්ටෝර් එකට.

    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වලට තරම් ඇප්ස් දැනට නොතිබුනත් එම අඩුව පිරවීම සදහා දීනෙන් දින ඇප්ස් වින්ඩෝස් ස්ටෝර් එකට එකතු වෙනවා.

    ඔබ වින්ඩෝස් ෆෝන් එකක් ගන්න කලින් ඔබට ඕන ඇප්ස්,ඒ විදියටම තිබෙනවාද කියා ඔබ විසින් සොයා බැලීමක් කරන්න.


    ඇයි වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් අඩු?


    ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්.
    ඕන කෙනෙක්ට මෙහෙයුම් පද්ධතියේ 95% විතර ඇක්සස් වෙලා ඇප්ස් හදන්න පුලුවන්.
    අයි ඕ එස් කියන්නේ ඕපන් සෝර්ස් වල ගුණ ටිකක් තියන ක්ලෝස් බේස්ඩ් එකක්.

    වින්ඩෝස් කියන්නේ තනිකර ක්ලෝස් බේස්ඩ් මෙහෙයුම් පද්ධතියක්.
    මෙහෙයුම් පද්ධතියේ එක්තරා සීමාවක් වෙනකම් පමණයි ඇක්සස් තිබෙන්නේ.
    ඒ නිසා ඇප්ස් හදන්න අමාරුයි ඕන කෙනෙක්ට.
    අනිත් කාරණය තමා වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් සබ්මිට් වෙන්න කලින් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඇප්ස් එකින් එක පරික්ශාවකට ලක් කරලා ඒ ඇප්ස් වල ගුණාත්මකබාවය,ආරක්ශාකාරීභාවය දැඩි ලෙස සොයා පරීක්ශන කරනවා.
    එම පරික්ශනයෙන් සමත් වන ඇප්ස් පමණයි ස්ටෝර් එකට දාන්නේ.

    ඇප්ස් ගැන වැඩිපුර විස්තර සොහොන නම් වු එලකිරි සමාජිකයා ගොඩක් හොද විස්තරයක් දැම්මා.
    මෙන්න ඒ ලින්ක් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088
    මේ වෙත ගොස් ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න.

    patta apps dan nam godak athi neda
     
    • Haha
    Reactions: ThisaraMalintha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපරාදෙ වින්ඩෝස් නැතිවෙලා ගියෙ. දැන් උනත් ඇන්ඩේ‍රායිඩ් ලබ්බ වෙනුවට windows xp හරි 7 හරි දාගන්න පුලුවන් නං මරු