Black Label Or Jack Daniel Need

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මට බඩු ටිකක් සෙට් උනා, තව තියෙනවනම් කියන්න, පට්ටම සාධාරණ මිලකට සෙට් උනේ

    [
    69-D0-F0-AC-6-D90-47-A1-8-C58-623-A2-CAA60-A8.jpg


    0337-B795-AEDE-4-FD0-83-D5-FB220-F7-CAA49.jpg


    ACBD81-EA-33-DD-4-BEF-BC3-E-A7427-CFD9031.jpg

    price කොහොමද මචන් ? කාගෙන්ද ගත්තේ
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Nee machan mangalaya meeka kewa. Den bottles eliyata enawa adui. Awath vat 69 range eke bottles hamba wenne nee..

    මේ sticker මගුලක් හින්දා පරන ගත්ත එව්වත් එහෙමෙහෙ අරන් යන්න බයයි:baffled:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    තැන්ක්ස් මචං,

    mjeewithe ගෙන් අද ගත්තා බෝතල් 3ක් එළකිරි


    A7-FB4307-460-C-4-BEA-A396-4-F14-E1001-BA8.jpg
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ජැක් ඩැනියල් 3500ටත් තියෙනවා කොටුවේ සමහර තැන් වල
    හැබැයි counterfeit :P
     
    • Like
    Reactions: DCSDj