Black market තෙල් ගණන්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,902
    3,244
    113
    පුතාලා මේ දවස් වල black market තෙල් ගණන් කොහොමද

    මගෙන් එකෙක් පෙට්ට්‍රොල් ලීටර් එකකට 1500 ඉල්ලුවා බං. මුන් තෙල් ලින් වලින් ගේනවා වගේ ගණන් කියන්නෙ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Lin walin gannawata wada amaru thathawayakne puthi thiyenne. 1500 neme 5000 kiuwath karanna deyak naha.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මේවනවිට ලංකා වෙළඳපොලේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවන් 2ක් ඇත
    Tuk Tuk Black Market - 1500 to 4000 LKR per liter
    Gameh Gedara Black Oil mart - 1150 - 2500 LKR per liter

    ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව මෙම මිලගණන් තවත් ඉහල යා හැක.
    පෙට්‍රල් මිල අනිවාර්යෙන්ම වැඩි වේ
    නැවත ආනයන කරන්නේ 2023 විය හැක
    ඒ ඩොලර් මිල වැඩි නිසා දැන් මාර්කට් එකේ පෙට්‍රල් මිලට වඩා වැඩි මිලකට වේ
     
    • Like
    Reactions: TCB Rox

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1656747599673.png



    1656747655604.png