Black night satellite

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බ්ලෑක් නයිට් සෑටලයිට් එක ඇත්තක්ද, බොරුවක්ද. මෙක ගැන වැඩි විස්තර හෙඉයාගන්නත් නෑනෙ, විස්තර එලියට දෙන්නෙ නැද්ද. මෙක අවු 13000කට කලින් සෑටලයට් එකක් නම් නාසා එකෙන් මෙක ලෙසියෙන් අතාරින්නෙ නෑ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පච. තර්මල් ජැකට් එකක පොටෝ ගහපු එකක් වෙබ්සයිට් කාරයෝ සෙනග අදින්න යොදාගත්ත බොහොම පරණ බොරුවක්