නවතම විශේෂාංග පහක් සමඟ Call Of Duty Black Ops II
2005 වසරේ සිට සැම අවුරුද්දක් පාසාම නවතම Call of Duty game එකක් Activision විසින් නිකුත් කරනු ලැබුවා. ඒ හැම එකක්ම යුද්ධයෙන් පිරුණු තැනක් වුනා.
අලුත් රසවින්දනයක් සමඟ Call of Duty: Black Ops II නොවැම්බර් මස 13 වෙනි දින ඔබ අතරට එන්න නියමිතයි. Xbox 360, PS3 සහ PC සඳහා නොවැම්බර් මස 13 වෙනි දිනත් Wii U සඳහා නොවැම්බර් මස 18 වෙනි දිනත් නිකුත් වීමට නියමිතයි.
එහෙනම් අපි බලමු Call of Duty, 2012 වසරේදී අපි අතරට එන්නේ කවර විශේෂතා එක්කද කියලා…?
මෙය නිර්මාණාත්මක චින්තකයෙක්. (It’s a futurist)
එකම විදිහට යුද්ධ කරලා දිනලා ඇති වෙලාද ඉන්නේ..? Black Ops 2 ඔබට අලුත්ම යුධ පිටියක් නිර්මාණය කරලා තියෙනවා ඔබට Cold War සහ නුදුරු අනාගතය එනම් 2025 අතර කාලය තුල සැරිසරන්නට. මෙය තරමක් දුරට Call of Duty ගත් අභියෝගයක්, මොකද පවතී අතීතයත් නුදුරු අනාගතයත් අතර අවස්ථා නිර්මාණය කිරීමට සිදුවන නිසා.
නමුත් මෙම කතාවට නවතම ජීවයක් ලබා දීම සඳහා අද දවසේ පුවත් සිරස්තල යොදාගෙන ඒවා සමඟ දඩබ්බර ලෙස හැසිරීමට ඉඩ සලසා තිබෙනවා. ඔබ ගැටුම් ඇති කර ගන්නේ ලෝක බලවතෙක් වන චීනය සමග පොලවේ ඇති දුර්ලභ මුලද්‍රව්‍ය සඳහායි.
Call of Duty වැඩ සාර්ථකව නිම කිරීම සඳහා වගේම මෙහි අනාගත සාර්ථකත්වය සඳහා Black Ops II නිර්මාණකරුවන්, තාක්ෂණවේදී රණකාමී විශේඥයෙක් වගේම “Wired for War” හි කතෘ වන Pete W. Singer ට ආරාධනය කරනු ලැබුවා. මෙය විද්‍යාවත් ප්‍රබන්ධ කලාවත් එකට එක්වුණු අවස්ථාවක් වගේම මෙමගින් ක්‍රීඩා කරන අපිට ඉතා ඉහල වින්දනයක් ලබා ගැනීමටත් හැකිවෙනවා.
http://www.youtube.com/watch?feature=player_embedded&v=F6vOWbJ46XU
මෙහි කතාව නිර්මාණය ඔබ සතුයි . (It puts the story in your hands)
බොහෝ දෙනෙක් සිතන්නේ Call of Duty තනියෙන් ක්‍රීඩා කරන ක්‍රියා මාලාවක් ලෙසයි. නමුත් Black Ops 2 ඊට වැඩ වෙනස්. එහි කතා මාලාව විවිධ දිසා වලට බෙදා දෙමින් ක්‍රීඩකයන් වෙත කතාව නිර්මාණය කිරීම බාරදෙනවා.
Mark Lamia (Head of developer Treyarch Studios) ගේ අදහස් මෙසේයි..
” මෙම නවතම Call of Duty : Black Ops 2 හිදී ක්‍රීඩකයන්ට සිදුවෙනවා යම් යම් ස්ථාන වලදී සුදුසු , නිවැරදි තීරණ ගන්න, එම ගන්න තීරණ කතාවේ ගල යාමට වගේම එහි සිටින අනිකුත් චරිත වලටත් බලපනවා, එය මුළු කතා මාලාව පුරාවටම එසේ පවතිනවා. ”
මෙය එකාකාරීව සිදු වන ක්‍රීඩාවක් නෙමෙයි. ඔබ විශ්වාස කලත් නැතත් Black Ops II හැමෝටම එකම ආකාරයෙක් නිමාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ක්‍රීඩකය ලබා ගන්න තෙරණ අනුව එහි ගමන වගේම නිමාවත් නිර්මාණය වෙනවා.
මෙහි සොම්බි චරිත විශාල ප්‍රමාණයක් ඉන්නවා. (It’s got zombies. Lots of ‘em)
මෙහි සොම්බින් මඟ හැර යාමට ඔබට අවස්ථාවක් නැහැ. 2008′s World at War තෙක් Call of Duty සොම්බින් සමඟ ගනු දෙනුව පවත්වා ගෙන යනවා.
” මෙහි සොම්බින් සමඟ ඔබට ලැබෙන අත්දැකීම ඉතා සුවිශේෂී එකක්, අපි මෙයට කලින් මෙවැනි සුවිශාල අත්දැකීමක් නිරමය කරලා නැහැ.” ඒ Lamia ගේ අදහස්.
A league of your own.
එකල සංග්‍රාමය (Solo campaigns) වගේම සොම්බින් සිටින එකත් හොදයි තමයි. එත් ගොඩක් ක්‍රීඩකයන් මේ සියලුම දේවල් මඟ හැර යන්න පුළුවන්. online multiplayer සෙල්ලම් කරද්දී සාමාන්‍ය පුරුදු විදිහට ඔය ක්‍රියාකාරකම් මඟ හැරලා යන්න ක්‍රීඩකයන් උත්සහ කරාවි. නමුත් Black Ops II මේ සම්ප්රදාය බිදින්න උත්සහ කරලා තියෙනවා.
පළමු වරට ක්‍රීඩාකරන අයට League Play එකක් හදුන්ව දීල තියෙනවා, මෙහි ඇති matchmaking system එකක් මඟින් හැම විටම සහතික කර සිටිනවා ඔබ තරග කරන්නේ ඔබට සමාන පුහුණු දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයන් සමඟ බව. මෙය ඉතා හොද ක්‍රම වේදයක් වෙනවා , මොකද හොදින පළපුරුද්ද ඇති කෙනෙක් සමඟ තාරක කරලා දිනන්න ආරම්භක ක්‍රීඩකයන්ට අපහසු නිසා. සියලු දෙනාටම ජයග්‍රහණයේ සතුට විද ගන්න මෙමගින් හැකියාව ලැබෙනවා.
ඔබේ පිළිවෙල අනුව ක්‍රීඩා කරන්න. (Play your way)
දැන් Call of Duty සෙල්ලම් කරනවා කියන්නේ aiming, shooting, සහ running විතරක්ම නෙමෙයි. ඔයාට වැරදුනාම දුවල ගිහින් සැගවෙන එක විතරකුත් නෙමෙයි. ඔබට පුළුවන් ඔබ එකතු කර ගන්න ලකුණු වලට අනුව නවතම ආයුධ ලබා ගන්න, ඒ වගේම විවිධ තාක්ෂණික ක්‍රම සඳහා පිවිසුම් මාර්ග විවර කර ගන්නත් ඔබට පුළුවන්. Black Ops II ඔබට පහසු කම් සලසනවා මේ හැම ක්‍රියාකාරකමක් එක්කම නවතම ආකාරයකට ගනුදෙනු කරන්නට.
ඔබට අවශ්‍ය ආකාරයකට විවිධ වූ තීරණ ගනිමින් වෙනස් අත්හදාබැලීම් කරන්න Black Ops 2 එක්ක ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම කවදාවත් Call of Duty තුලින් ඔබට නොලැබුණු classes වෙනස් කිරිමේ හැකියාව ඔබට Black Ops 2 තුලින් අත්හද බලන්න පුළුවන්. ඔබට අවශ්‍ය ආකාරයට classes වෙනස් කිරිමට ඔබට දැන් පුළුවන්.
meka man copy karagatte nitarama yana meken http://www.trickslanka.com/games/call-of-duty-black-ops-2/
hemoma hithanavada me game eka kalain evata vada hodata tiyei kiyala

Last edited:

Login