Black Piranha

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කව්රු හරි දන්නවද Black Piranha ගන්න තියෙන තැනක් ? red belly piranha නෙවෙයි මට ඕනේ. red belly piranha මගේ ගාව ඉන්නවා. Black Piranha ගන්න තියෙන තැනක් දන්නවනම් කියන්න.

    මේ ඉන්නේ Black Piranha කෙනෙක් පොඩි කාලේ.

    2ywv7uq.jpg

    මේ ඉන්නේ Black Piranha කෙනෙක් ලොකු උනාම.

    2uzc9cw.jpg
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අපෝ ඕකුන්නම් මහ වසන්ගතයක්.. දන්න විදියට ලංකාවේ විකුනන්න තහනම්..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අපෝ ඕකුන්නම් මහ වසන්ගතයක්.. දන්න විදියට ලංකාවේ විකුනන්න තහනම්..

    :yes::yes:ආක්‍රමණික සත්තු ලංකාවේ සමහර වැව් වල ‍ඉන්නවා කියන්නේ. ඇත්තද දන්නේ නෑ
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හැදුවට කමක් නෑ... එකෙක් හරි වැවකට එහෙම අත ඇරලා අහුවෙයන්කො... මාත් එකෙක් අරන් ඇවිල්ල තෝව උට කන්න දෙනවා:growl::growl::growl:.... බොරුවට කිව්වෙ හොඳේ. අඩේ ඇයි බන් ඔය රට කුනු ගොඩවල් හොය හොය දගලන්නේ. උඹට මාලු ඇති කරන්න ඔච්චර ආස නන් ලංකාවේ වෙරි රෙයා එන්ඩමික් මාලු ටිකක් බෝ කරලා උන්ව කැලෑ වල ඇලවල්වලට රිලීස් කරපන්කො (රට පටවන්නෙ එහෙම නෑ ඕන්). අඩුම ගානේ හිතට සතුටක් තියෙයි එහෙම පින් අතේ වැඩක් කරා කියලා.:yes::yes:... සිරාවට කියන්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ow bun dan owa wawwalata atha aralada danne thaamath.jollyata thisa wawata bassat kuttama nethiwa elaiyata enna wenne :sorry::sorry::sorry:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    alligator gar nam mcn hama tanama innawa. unwa hoya ganna amaru naha. muwa tikak amarui hoya ganna.

    ganin arapaima wage ekek :cool:ubata one num aduwata hoyala dennum:yes:kochikade aquarium ekaka innawa:cool:

    arapaima_sa_large.jpg

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ganin arapaima wage ekek :cool:ubata one num aduwata hoyala dennum:yes:kochikade aquarium ekaka innawa:cool:

    arapaima_sa_large.jpg

    arapaima epa bn. mama ati karanne piranha witarai. arapaima daanna adi 10 ka wat tank ekak one. piranha daannat adi 5k witara tank ekak one.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හැදුවට කමක් නෑ... එකෙක් හරි වැවකට එහෙම අත ඇරලා අහුවෙයන්කො... මාත් එකෙක් අරන් ඇවිල්ල තෝව උට කන්න දෙනවා:growl::growl::growl:.... බොරුවට කිව්වෙ හොඳේ. අඩේ ඇයි බන් ඔය රට කුනු ගොඩවල් හොය හොය දගලන්නේ. උඹට මාලු ඇති කරන්න ඔච්චර ආස නන් ලංකාවේ වෙරි රෙයා එන්ඩමික් මාලු ටිකක් බෝ කරලා උන්ව කැලෑ වල ඇලවල්වලට රිලීස් කරපන්කො (රට පටවන්නෙ එහෙම නෑ ඕන්). අඩුම ගානේ හිතට සතුටක් තියෙයි එහෙම පින් අතේ වැඩක් කරා කියලා.:yes::yes:... සිරාවට කියන්නේ

    piranha bittara dala fry awama gagakata daanna one bn gihilla fry tikak. :P