Black Piranha

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    MV5BMTQ3ODY1MzIzOV5BMl5BanBnXkFtZTcwNzM1NTk2Mw@@._V1_SY317_CR5,0,214,317_.jpg



    Photo 44 of 50 Show all Show thumbnails
    Start Slideshow « Prev Next »

    MV5BMTU3NDg2NTY4Nl5BMl5BanBnXkFtZTcwMTM0OTE3Mw@@._V1._SX640_SY948_.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,302
    5,382
    113
    මන් ගාවත් හිටිය ... උන්ගෙ පට්ට දත් සෙට් එකක් තියෙන්නෙ නේ ... නියම මාළු ජාතිය ...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මන් ගාවත් හිටිය ... උන්ගෙ පට්ට දත් සෙට් එකක් තියෙන්නෙ නේ ... නියම මාළු ජාතිය ...

    uba gawa hitiye black da red belly da ?
    mokada une unta ? uba gatte kohenda ?
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    හැදුවට කමක් නෑ... එකෙක් හරි වැවකට එහෙම අත ඇරලා අහුවෙයන්කො... මාත් එකෙක් අරන් ඇවිල්ල තෝව උට කන්න දෙනවා:growl::growl::growl:.... බොරුවට කිව්වෙ හොඳේ. අඩේ ඇයි බන් ඔය රට කුනු ගොඩවල් හොය හොය දගලන්නේ. උඹට මාලු ඇති කරන්න ඔච්චර ආස නන් ලංකාවේ වෙරි රෙයා එන්ඩමික් මාලු ටිකක් බෝ කරලා උන්ව කැලෑ වල ඇලවල්වලට රිලීස් කරපන්කො (රට පටවන්නෙ එහෙම නෑ ඕන්). අඩුම ගානේ හිතට සතුටක් තියෙයි එහෙම පින් අතේ වැඩක් කරා කියලා.:yes::yes:... සිරාවට කියන්නේ

    eththa machan. Sira kathawa. :yes::yes::yes::yes::yes::yes::yes: