ටොෂීබා Satellite Pro ලැප්ටොප් එකක් තියෙනවා..අවුරුදු 5 විතර පරණයි.2015 දී ඩිස්ප්ලේ රිප්ලේස් කරන්න වුනා.ගිය අවුරුද්දේ ඉදලා ආයෙත් ඩිස්ප්ලේ වැඩ නෑ.එක්ස්ටර්නල් මොනිටර් එකක් දාගෙන වැඩ කරන්න පුලුවන්.ලැප් එකේ ඩිස්ප්ලේ එක බ්ලැක් ස්ක්රීන් එන්නේ ඕන් කලාම.අද අරන් ගියා හදාගන්න කියලා.කඩේ එකා නම් කිව්වේ ඩිස්ප්ලේ දාන්න වෙලා කියලා.ඩිස්ප්ලේ දැම්මට පස්සේත් ඕන් කරද්දී බ්ලැක් ස්ක්රීන් එක ආවා.ඊට පස්සේ හරි ගියා.ගෙදර ගෙනත් ඕන් කලාම මෙන්න පරණ ලෙඩේම ඇවිත්.කඩේ එකාට කිව්වම කියනවා ඕවා හදලා වැඩක් නෑලු.අරන් එන්නලු පරණ ඩිස්ප්ලේ එක දාලා දෙන්න.
නෙට් එකේ බැලුවම නම් කියන්නේ කේබල් වල අවුලක් වෙන්න ඇති කියලා.
නෙට් එකේ බැලුවම නම් කියන්නේ කේබල් වල අවුලක් වෙන්න ඇති කියලා.