Blackberry Phone නොමිලේ Unlock කරමු .
His කස්ටිය මේ නූලෙන් කියලා දෙන්න යන්නෙ අලුත්ම දෙයක්....මේදේ මීට කලින් කවුරුවත් නොකරපු දෙයක්..ඒ තමයි Blackberry Mobile Phone Unlocking....අපි මේක කරන්න Use කරන්නෙ පොඩි Site එකක්....ඒක නිසා වැඩේ ලේසියි පහසුයි.....
කොහොමද කරන්නෙ?
_______________
හරි වැඩේ පටාං ගමු....මුලින්ම අපට මේකට ඕන වෙනවා Unlock කරන්න යන Phone එකේ MEP ID එකයි....අංක 15 කින් යුත් IMEI Number එකයි.
දැන් කස්ටිය බලනවා ඇති කොහොමද MEP ID එක හොයාගන්නෙ කියලා...බයවෙන්න දෙයක් නෑ..ඒක හොයාගන්න හැටිත් මම කියලා දෙන්නම්කෝ...හරි කරන්න තියෙන්නෙ මෙතනින් මේ සයිට් එකට ගිහිල්ලා MEP ID එක හොයාගන්න එක....දැන් හරිනේ..
ඊලඟට ඔය පහලා දාලා තියෙන සයිට් එකට යන්න...
සයිට් එක
පහල පින්තූරෙ විදිහට පලමු Option එක විදිහට තමන්ගෙ MEP ID එක තෝරන්න...
ඊට පස්සෙ දෙවෙනි කොටුවට තමන්ගෙ IMEI Number එක හිස් තැන් තියන්නෙ නැතුව කරන්න...ඊට පස්සෙ තියෙන 3 කොටුව එතරම් වැදගත් වෙන්නෙ නැති නිසා අපි ඒක අතහැරලා ඊලඟ කොටුවට යමු...
හරි ඔයාලගෙ E-mail එක හතරවෙනි කොටුවට දෙන්න...අවසාන පියවර විදිහට ඔතන තියෙන Tick එක දාලා Captcha Puzzle එක පුරවන්න.....දැන් Submit Form එක එකට කොටන්න....
දැන් තව මිනිත්තු කිහිපයකින් ඔයාලගෙ ඊමේල් එකට E-mail එකක් ඒවි අපි දුන්නු MEP ID එකයි IMEI Number එකයි තියෙන...ඊට පස්සෙ පැය කිහිපයක් යනකොට ඔයාලට Unlock Code එක E-mail එකටම ලැබේවි...
මේ ක්රමය පහසුයි..ලේසියි..ඉක්මනින් කර ගන්නත් පුලුවන්..ඉතින් ඔයාලගේ Blackberry Phones තියෙනවානම් ට්රයි එකක් දාලා බලන්න....ඔයාට Phone එකක් නැත්තම් කාටහරි Phone එකක් Unlock කරලා දීලා ගානක් හොයාගන්නත් පුලුවන්...
ඉතින් දැන් ටියුට් එක ඉවරයි...පෝස්ට් එක හොඳයි කියලා හිතෙනවානම් +Rep දිලා යන්න....එහෙනම් තවත් ටියුට් එකකින් හමුවෙමු...අපි ගියා .. ජය ශ්රී !!

apith