Blackberry Z10

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Elakiri yaluwane I need a BIG HELP. Mama BB Z10 ekak ganna inne. Athe thiyena ganata ganna oone nisai eka blauwe. Phone ekath hodai wage. Elakiri innawada Z10 use karana aya? Please innawa nam mata podi help ekak denna. Z10 guna dos kiyanna. Please HELP :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Blackberry අරන් තේරුමක් නැහැ OS එක චා apps නැහැ
    company එකත් ලගදීම වහන විදිහක් තියෙන්නේ xperia SP එක ගන්න
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Blackberry අරන් තේරුමක් නැහැ OS එක චා apps නැහැ
    company එකත් ලගදීම වහන විදිහක් තියෙන්නේ xperia SP එක ගන්න

    Thanks Machan

    පැටියා;16764903 said:
    ළමයි එක්ක ගෑනියෙක් ගත්තා වගේ තමා Blackberry ගත්තා කියන්නෙ. :lol:

    Thanks Machan

    Black Berry companiya baokoloth ban. kaatada wikka mayehithe

    Thanks Machan

    Saholage ideas walin mama BB ganna eka atharala damma. SP ekak gannam
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නිකන් බොරු කියන්න එපා බන් උට..... මම පාවිච්චි කරන්නෙත් Blackberry z10 කිසිම අවුලක් නැ.... Apps ඔන තරම් තියෙනවා ඔක්කොම ඇප්ස් තියෙන්නේ වැඩක් ගන්න පුලුවන් එවා... Blackberry company එක වහන්නේ නැ..... Sony ගන්න එපා Sony වල ඉක්මනට Battary බහිනවා..... මම ඉස්සර ඉදන්ම කලේ Blackberry..... :)
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    නිකන් බොරු කියන්න එපා බන් උට..... මම පාවිච්චි කරන්නෙත් Blackberry z10 කිසිම අවුලක් නැ.... Apps ඔන තරම් තියෙනවා ඔක්කොම ඇප්ස් තියෙන්නේ වැඩක් ගන්න පුලුවන් එවා... Blackberry company එක වහන්නේ නැ..... Sony ගන්න එපා Sony වල ඉක්මනට Battary බහිනවා..... මම ඉස්සර ඉදන්ම කලේ Blackberry..... :)

    Machan sirawatama hodaida? Nattam mama thawa 5000k hoyanna oone SP eka ganna. :(:(:(
    Machan CAM eka ehema kohomada?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිකන් බොරු කියන්න එපා බන් උට..... මම පාවිච්චි කරන්නෙත් Blackberry z10 කිසිම අවුලක් නැ.... Apps ඔන තරම් තියෙනවා ඔක්කොම ඇප්ස් තියෙන්නේ වැඩක් ගන්න පුලුවන් එවා... Blackberry company එක වහන්නේ නැ..... Sony ගන්න එපා Sony වල ඉක්මනට Battary බහිනවා..... මම ඉස්සර ඉදන්ම කලේ Blackberry..... :)

    analyst ල නම් කියන්නේ වහයි වගේ කියල

    WHY BLACKBERRY WILL GO BUST IN 2014
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම බ්ලැක්බෙරි ෆෝන් වර්ග දෙකක් පාවිච්චි කළා..මට නම් කිසි අව්ලක් නෑ...පට්ට ගහන්න පුළුවන්..ආයිත් විකුනන්න නම් හිතන්නවත් එපා හැබැයි..දෙන්න බෑ...මම ෆේස්බුක් යන්න කෝල් ගන්නවා ඇරෙන්න ලොකු වැඩ ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන්නේ නෑ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිකන් බොරු කියන්න එපා බන් උට..... මම පාවිච්චි කරන්නෙත් Blackberry z10 කිසිම අවුලක් නැ.... Apps ඔන තරම් තියෙනවා ඔක්කොම ඇප්ස් තියෙන්නේ වැඩක් ගන්න පුලුවන් එවා... Blackberry company එක වහන්නේ නැ..... Sony ගන්න එපා Sony වල ඉක්මනට Battary බහිනවා..... මම ඉස්සර ඉදන්ම කලේ Blackberry..... :)

    :lol: ඕකෙ BIS නැතුව features and apps ඔක්කොම වැඩද? අනෙ පලයං බං යන්න ෆෝන් එකක් අරන් ඒ කොම්පැනියට මාසෙ ගානෙ සල්ලි පුදලා Blackberry Internet Services ගන්න පුක කහන එවුං හිටියෙ ඇමරිකාවෙ. ලෝකෙ ගොඩක් දියුණුයි දැං. ඔය වගේ ගොං Encryption ඕනෙ නෑ ඊට වඩා දියුණුයි ios, android, windows phone :lol:
     
    Jun 9, 2014
    29
    1
    0
    පැටියා;16767917 said:
    :lol: ඕකෙ BIS නැතුව features and apps ඔක්කොම වැඩද? අනෙ පලයං බං යන්න ෆෝන් එකක් අරන් ඒ කොම්පැනියට මාසෙ ගානෙ සල්ලි පුදලා Blackberry Internet Services ගන්න පුක කහන එවුං හිටියෙ ඇමරිකාවෙ. ලෝකෙ ගොඩක් දියුණුයි දැං. ඔය වගේ ගොං Encryption ඕනෙ නෑ ඊට වඩා දියුණුයි ios, android, windows phone :lol:

    aniwa . b berry ekak gaththama ape gon harak hithanne hena porak kiyala.

    status pennanna bberry ganna ponnayoth innawa lankawe