
ඕකෙ BIS නැතුව features and apps ඔක්කොම වැඩද? අනෙ පලයං බං යන්න ෆෝන් එකක් අරන් ඒ කොම්පැනියට මාසෙ ගානෙ සල්ලි පුදලා Blackberry Internet Services ගන්න පුක කහන එවුං හිටියෙ ඇමරිකාවෙ. ලෝකෙ ගොඩක් දියුණුයි දැං. ඔය වගේ ගොං Encryption ඕනෙ නෑ ඊට වඩා දියුණුයි ios, android, windows phone