සයිටම් එංගලන්ත වෛද්‍ය සභාව Blacklist කරයි - ලෝකයෙන්ම 14යි
එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත (black list) කර තිබෙනව බව වාර්තා වනවා.
සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන 14ක් අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබෙනවා.
ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලනවා.

man danna aiia kenekuth innawa uta ABB
eeth dan ithin kela wenawa