Blacklist

chanaka

Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    සයිටම් එංගලන්ත වෛද්‍ය සභාව Blacklist කරයි - ලෝකයෙන්ම 14යි

    එංගලන්තයේ වෛද්‍ය සභාව මගින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත (black list) කර තිබෙනව බව වාර්තා වනවා.
    සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන 14ක් අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබෙනවා.
    ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලනවා.

    345354354.JPG
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කට්ටිය රට යන්න හිටියේ දැන් ඒකත් ඉවරයි:(
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    ai ban Neville karaya ochchara murandu, europe wala honda University ekak ekka affiliate unaa nam iwaraine, uge paditha kamin eke inna lamainta thama address nathi wenne :baffled: man danna aiia kenekuth innawa uta ABB :( ABB ganna baane modayekta , uta habai salli thiyanawa :) eeth dan ithin kela wenawa
     
    උන්ටත් හිතන්න පුළුවන් වෙන්න ඕන.මේ ළඟදීත් ඕකට දැන දැන ඇතුළු වුන අය ඉන්නවා.ඕකේ හොඳ නරක තොරගන්න බැරි අය කොහොමද?රෝගියෙක්ග‍ෙ වගකීම ගන්නේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    උන්ටත් හිතන්න පුළුවන් වෙන්න ඕන.මේ ළඟදීත් ඕකට දැන දැන ඇතුළු වුන අය ඉන්නවා.ඕකේ හොඳ නරක තොරගන්න බැරි අය කොහොමද?රෝගියෙක්ග‍ෙ වගකීම ගන්නේ.

    uu nam patan gaththa kaalema aapu ekek, thama oke 1st batch ekawath eliyata damme naane, mulin okata gaththe Russia wala uni ekak affiliate kiyala kiyalane :no: