Blackswan Technologies

Antare 2.8

Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    up

    Company does not pay salaries to employees for 6 months

    ------ Post added on Jan 17, 2024 at 9:43 PM
    🤣🤣🤣appa lol
    company eka patta. culture eka case na. lankawe culture eka wage weda karanna puluwan. base company eka israel. work load loku case naa. habai working environment eka nam marama friendly.

    working process eka niyamai. Salaryth hodai. lankawe company ekak na. working from home thiyenne.

    Shape eke thamange weda tika karagena yanna puluwan. helpful team ekak inne.
    🤣🤣🤣🤣🤣
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    කම්පනි එකේ ඉන්වෙස්ටර්ලාගේ කේස් එකක් වෙලා ඉන්වෙස්ටර්ලා ගියා. ඒ නිසා මාස 6ක් තිස්සේ පඩි නැතිව දිව්වේ.

    දැන් ආයෙම ඉන්වෙස්ටර් කෙනෙක් සෙට් කරගෙන කම්පන්නි එක දුවනවා. පරණ ඇරියස් එහෙමත් ගෙවනවා.