machan.ea kella uba dannawada?dannawanam kiyapanko.voice1 lassanai machan.ubata denenawada ea voice1ke ea kella blind weeme wedanawa tiyenawa.mata nam denenawa.


Fatta machoo....onna man sinhalen song eka liwa...lassana song ekak bam sira...
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මෙනවද මුමුනනවා.....//
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් භිතට ඵබෙනවා
මොදු කාර මල් රේනු අගින් සුවද බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා.....
අහන් ඉන්න අහගෙන ඉන්න.....
සිලි සිලියෙ භමන සුලග කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකෙ දුක දුරලන දහසක් තරුකැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි.....
අහන් ඉන්න අහගෙන ඉන්න.....

meke original mp3 hari video hari thiyenawada?![]()