good post bro. kalin dakala thiyenawa. me song eke music karala thiyenneth Indrachapa kiyana Rock .ver eka karapu kenaamai. dekama ekama kenaage music. maara talented porak
Download MP3
Ahan inna Female Voice (Mekala Gamage): http://www.mediafire.com/?zzqmrj40my3
Rock version (Indrachapa Liyanage): http://www.mediafire.com/?zzlw2zzvtzyjzzm
:Edit
mata mama hithanne me songs 2 ma kale Abaditha dinaya wenuwen.. ho ea wage mokak hari uthsawayakata. Me song eke Meaning ekath ehema deyakahala balanna hamoma
(ElaKiri Radio ekenuth me dekama keepa wathaawak play kara
)


=||~R_girl~||;8549739]eeeya meka kathai



eeeya meka kathai[/QUOTE]
hmm
ඔයා වගේ තමා.
කැත නම් අහන්න එපා
නිකන්.. ඉන්න.. නිකන්ම... ඉන්න![]()
indrachapa ge ekath ekka balanakota meh mokadda![]()
indrachapa ge ekath ekka balanakota meh mokadda![]()
ඒකත් හොදයි. ඒත් rock music විතරක් නෙමේනේ ලෝකේ තියෙන්නේ. මාත් ආසයි rock වලට. ඒත් හැම music genre එකක්ම අගය කරන්න ඕන. මම ආසයි මේකේ music වලට lyrics වලට වඩා. 


මම නම් මුලින්ම ඇහුවේ ඉන්ද්රචාප කියන එක පස්සේ තමා මේක ඇහුවේ,,,, මට නම් දෙකම ලස්සනයි,, සින්දු දෙක දෙවිදියකට feel වෙන්නේ.. ඇස් දෙක පෙන්නේ නැති අහින්සක කෙල්ලෙක් ලස්සන සින්දුවක් කිව්වමත් ඊයා කියන නරුමයෝ ඉන්න එක ගැන නම් මාර සතුටුයි....![]()




උඹ දන්නේ නැද්ද කෙල්ලෝ කොහමත් අනිත් කෙල්ලන්ට මාර jela කියල
![]()
ඒකත් එහෙම තමා...දැන් තව ටිකකින් බුරන්න ගනියි මට
indrachapa ge ekath ekka balanakota meh mokadda![]()
Me song eken kiyana de hodin ahanna.....kagahagena dagalanna deyak nemei me kiyanne.....Rock music hodai......but....me song 1 kiyana deta wadathma galapenne me girl kiyana widiya thama.....(pls listen song with lyrics..) ..me mata hithena widiya....