blinking error

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    1. computer eka on kalata passe dot peliyak wadigena yanne mokada....

    2. folder ekak on kalama wagema start menu ekedi dot peliyak wadinne ayi....

    3. CD ekak run kalama dot peliyak wadinawa....

    Please help me...
    Solution eka mokakda mekata karanna puluwan...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    keyboard එකේ . එක එබිලම ඇති බං.. උඩින් පේන්නෙ නැති උනාට short වෙනව ඇති keyboard එක ගලෝල බලාපිය..
    නැත්තම් virus එකකින් keys send කරනව වෙන්නත් පුළුවන්..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    keyboard එකේ . එක එබිලම ඇති බං.. උඩින් පේන්නෙ නැති උනාට short වෙනව ඇති keyboard එක ගලෝල බලාපිය..
    නැත්තම් virus එකකින් keys send කරනව වෙන්නත් පුළුවන්..

    thanks machan...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    thanks machan...

    control panel ගිහින් repeat rate එක slow දාල බලපන්.. ඩොට්ස් ටයිප් වෙන වේගෙ slow වෙනවද කියල.. slow උනොත් keyboard එකේ අවුලක්..
    නැත්තම් එක්කො software bug එකක්/virus එකක්..