Block කරපුව බලමු

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කාලෙකින් එළකිරි එකේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුන. මම ඉන්න රටේ ගොඩක් web sites block කරලයි තියෙන්නෙ. ඉතින් මේකට විසදුමක් හොයනකොට තමා මම අද මේ කියන්න යන බාන්ඩේ සෙට් උනේ.. :P:P

    මේක ඇත්තටම add ons එකක්, ඒ උනාට ප්‍රධාන web browsers ඔක්කොටම වගේ සහය දක්වනවා. කරන්න තියෙන්නේ මුලින්ම පහල තියන සයිට් එකට ගිහින් add ons එක ඉන්ස්ටෝල් කරගන්න එක. මුලින්ම බාවිතා කාරන්න යනකොට ඔයාලට email ID එක දාල register වෙන්න වෙනවා.. ඊට පස්සේ ඉතින් තියෙනේ ඔන වෙලාවට ඕන කරගෙන භාවිතා කරන එක තමයි.:D:D

    වැඩේ සරල නිසා ගොඩක් දේවල් කියන්න යන්නේ නෑ. මුකුත් ගැටළුවක් තියෙනවා නම් අහන්න.අනිත් අයටත් බලන්න එක්ක පුලුවන්නම් Bump එකක් දාගෙන යන්න...;););):rofl::rofl::rofl:


    Web site - https://zenmate.com/


    zenmate.jpg