Block ගල් නිශ්පාදනය

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mama danna taramin oya market eke loku competition ekak thiye issella market eka gana research ekak karala inna. Lokuvata nathiva podiyata patan ganin second hand machine ekak hoya ganna.

    Best of luck saho...
     
    • Like
    Reactions: Elakiri Pora

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබට ඕනේ ගල් කොරියක් පටන් ගන්නද නැත්නම් කොරියකින් ගෙනත් දීපු ගල් Process කරන තැනක් පටන් ගන්නද?
    Process කරන තැනකට වඩා ලාභයි කොරියක් පටන් ගත්තා නම් නමුත් ඒක ලක්ෂ ගණන් ඕන වෙයි Permit එකක් ගන්න ඒක පොඩියට කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. Process කරන තැනක් නම් හොදයි පොඩියට පටන් ගන්න නමුත් ඒකෙන් ඒ තරම් ආදයමක් එන එකක් නෑ.
     
    • Like
    Reactions: Elakiri Pora

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය ගැන නම් වැඩිය දන්නේ නෑ මචෝ..
    එත් ඉතින් දැන් පොඩි පාරවල් වලට කොන්ක්‍රීට් දානවට වඩා ගොඩාක් පාවිච්චි කරන්නේ ඔය ගල් නිසා පාඩුවක් වෙන එකකුත් නෑ..
    ගාන ටිකක් අඩුවෙන් දුන්නොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි..
    ජය වේවා!!!
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    issara nam oya wade labai.. eth dan padui machan.. sahenata salli hira karanna wenawa.. mama hardware ekak karana nisa kiyanne.. block gal, puchchapu gal, ulu wikinennema nathi tharam me dawas wala.. parawal hadannath ubata gal denna ba.. mokada eka loku company ekak allan tiyenne.. mage mathaya nam me dawas wala kisima bsns ekakata salli danna epa kiyana ekai.. mokada dammoth damma.. aye ganu ba.. poddak rate taththwe balana eka hodai..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Colombo district eke nam tikak business tiyey, eet me pattet mama dakala tiyenawa podi machine dagena owa hadana tan tikak. mulinma hardware set ekakata gihin kata karala balanna, un ganna kamatinam itin patan ganna. block gal wikunanna tikak amarui bn. e unata market eka tiyenawa. supply karanna tan set karagattot goda.