Blockchain ගැන

kevinmallli

Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    මචංල blockchain developing ගැන දන්න කෙනෙක් ඒක ගැන විස්තර ටිකක් share කරනවද? Developer කෙනෙක් විදිහට ඒ පැත්තට ගියොත් ඉස්සරහට වටිනාකමක් ඒවිද. නැත්තං web3.0 කියන්නෙ නිකංම hype එකක් විතරද?
     
    • Like
    Reactions: kinkon and B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    ඒක හයිප් එකක් නෙවෙයි. ඉන්ටනෙට් වලට වෙච්ච දේ වෙන්නෙ. වැඩේ පටන් ගන්න දැන් තමා හොදම කාලෙ.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Blockchain technology කියන්නේ ලොකු extent එකක් තියෙන දෙයක්. Digital Identities, Supply chain, Finance වගේ ඒවයි ලොකු revolution එකක් කරන්න පුළුවන් දෙයක්. Web 3.0 කියන එක නම් තාම හයිප් ලෙවල් එකෙන් තමයි තියෙන්නේ. හැබැයි තව කාලයක් යනකොට ඒකත් standard එකක් වෙයි.

    NFT උනත් දැන් use වෙන දේවල් වලට වඩා වැදගත් දේවල් වලට ඉස්සරහට use කරන්න පුළුවන්.