Blockchain developers/investers tips

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    Ah blockchain basic igenaganna ona. Ethakota solidity walinda liwwe oka?
    නෑ මේක ලිව්වෙ rust වලින් internet computer wala. උන්ගෙම ලැන්වේජ් එකකුත් තියෙනව තව ඒක ලේසියි rust වලට වඩා.
    අර මම දාපු අනික් නූලෙ ඇති බේසික් විඩියෝ ටිකක් ඒ ටික බලන්න. මොනව හරි තියේ නන් අහන්න
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    නෑ මේක ලිව්වෙ rust වලින් internet computer wala. උන්ගෙම ලැන්වේජ් එකකුත් තියෙනව තව ඒක ලේසියි rust වලට වඩා.
    අර මම දාපු අනික් නූලෙ ඇති බේසික් විඩියෝ ටිකක් ඒ ටික බලන්න. මොනව හරි තියේ නන් අහන්න
    Ah thnksbro
     

    chathun_pc

    Active member
  • Jun 25, 2008
    207
    135
    43
    magnet field
    https://internetcomputer.org/

    IC_logo_horizontal.svg


    මේක බලන්න හොද පොටෙන්ශල් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන් අය ඉන්වෙස්ට් කරන්න ඩිවලොප්මන්ට් කරන්න ඉගෙන ගන්න අය ඉගෙන ගන්න. අපතෙ යන එකක් නෑ තව මාස 6කින් 7කින්. දැනටත් දන්න අය ඉන්නවනන් අත්දැකීම් ටික බෙදාගන්න 🙏 🙏





    https://techbullion.com/what-is-the-internet-computer-icp/

    මෙතනින් එහාට ඩිවලොපස්ලට,


    මේකෙ වෙනස තමා ඉන්ටෆෙස් ටිකත් අපිට ඔන් චෙන්ම තියන්න පුලුවන් අඩු ගාණකට. ලොකුවට කොස්ට් වෙන්නෙ නෑ. ඩිවලොපර්ගෙ පැත්තෙන්


    මට මේකෙ ඇප් එකක් හදල ඩිප්ලොයි කරන්න ගියෙ ඔක්කොම පැය 30ක් විතර. ට්‍රයි කරල බලන්න. මට තරන් වෙලා යන එකක් නෑ ටිකක් පිලිවෙලට වැඩ කරන කෙනෙක්ට ට්‍රයි කරල බලන්න.


    https://internetcomputer.org/docs/current/developer-docs/quickstart/hello10mins
    මොකවත් අහන්න බලන්න එපා මේකෙ තියෙන විදියට කරගෙන යන්න එච්චරයි. විනාඩි 10කින් නිකන් ඇප් එකක් හැදෙයි. ඊට පස්සෙ වෙනම පොඩි වොටින් සිස්ටම් එකක් වගේ ලියල බලන්න. වැඩේ කරන විදිය සෙට් වෙයි. ප්‍රශ්න තිබ්බොත් දාන්න දන්න දෙයක් ශෙයාර් කරගමු


    මේ ඒක කරල ඩිප්ලොයි කරල ඉවර උනා විතරයි නූල දාන්නෙ තව කෙනෙක්ට වැඩක් ගන්න.

    ප්‍රිවියස් නූල්ස් - https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/


    Thanks හෙළයා මේක දැකලා මම Dapps ටිකක් try කරල බැලුබ මේක පට්ටයි කාට හාරි ඉගෙන ගන්න ඕන නම් පහල youtube playlist එකේ videos ටික බලල ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් EK එකේ ඉන්න blockchain develop කරන්න කැමති උන් ටිකත් එක්ක WhatsApp group එකක් හැදුවොත් මොකදෙ දේවල් share කර ගන්න කැමති උන් මට numbers එවන්න.


    ( )
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    Thanks හෙළයා මේක දැකලා මම Dapps ටිකක් try කරල බැලුබ මේක පට්ටයි කාට හාරි ඉගෙන ගන්න ඕන නම් මේ ටික බලල ( ) ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් EK එකේ ඉන්න blockchain develop කරන්න කැමති උන් ටිකත් එක්ක WhatsApp group එකක් හැදුවොත් මොකදෙ දේවල් share කර ගන්න කැමති උන් මට numbers එවන්න.

    ඒක හරි යන්නෙ නෑ බන් මෙකෙ ඉන්න අය ඇනෝනිමස් ඉන්නෙ. නූලෙම දෙයක් ශෙයාර් කරගන්න එක තමා හොද. ඕනි කෙනෙක්ට බලාගන්න පුලුවන් නෙ. වට්සැප් වල පස්සෙ ජොයින් වෙන අයට මුල ටික නෑනෙ. මේකෙම ශෙයාර් කරගන්න
     
    • Like
    Reactions: Tharaka25