Blockchain developers/investers tips

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    https://internetcomputer.org/

    IC_logo_horizontal.svg

    මේක බලන්න හොද පොටෙන්ශල් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන් අය ඉන්වෙස්ට් කරන්න ඩිවලොප්මන්ට් කරන්න ඉගෙන ගන්න අය ඉගෙන ගන්න. අපතෙ යන එකක් නෑ තව මාස 6කින් 7කින්. දැනටත් දන්න අය ඉන්නවනන් අත්දැකීම් ටික බෙදාගන්න 🙏 🙏

    https://techbullion.com/what-is-the-internet-computer-icp/

    මෙතනින් එහාට ඩිවලොපස්ලට,

    මේකෙ වෙනස තමා ඉන්ටෆෙස් ටිකත් අපිට ඔන් චෙන්ම තියන්න පුලුවන් අඩු ගාණකට. ලොකුවට කොස්ට් වෙන්නෙ නෑ. ඩිවලොපර්ගෙ පැත්තෙන්

    මට මේකෙ ඇප් එකක් හදල ඩිප්ලොයි කරන්න ගියෙ ඔක්කොම පැය 30ක් විතර. ට්‍රයි කරල බලන්න. මට තරන් වෙලා යන එකක් නෑ ටිකක් පිලිවෙලට වැඩ කරන කෙනෙක්ට ට්‍රයි කරල බලන්න.

    https://internetcomputer.org/docs/current/developer-docs/quickstart/hello10mins
    මොකවත් අහන්න බලන්න එපා මේකෙ තියෙන විදියට කරගෙන යන්න එච්චරයි. විනාඩි 10කින් නිකන් ඇප් එකක් හැදෙයි. ඊට පස්සෙ වෙනම පොඩි වොටින් සිස්ටම් එකක් වගේ ලියල බලන්න. වැඩේ කරන විදිය සෙට් වෙයි. ප්‍රශ්න තිබ්බොත් දාන්න දන්න දෙයක් ශෙයාර් කරගමු

    මේ ඒක කරල ඩිප්ලොයි කරල ඉවර උනා විතරයි නූල දාන්නෙ තව කෙනෙක්ට වැඩක් ගන්න.

    ප්‍රිවියස් නූල්ස් - https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    mata thiyena awula... crypto kiyala hamaekama ringala wade wana karana eka...
    token price ganan giyama wade awul ne :(
    උබ ඩෙව් කෙනෙක් නන් ඒක ගැන වද වෙන්නම එපා උබට කොහොමත් ගෙවන්නෙ ඩොලර් වලින් වැඩ කරගන්න අය.

    උබ ඉන්වෙස්ට කෙනෙක් නන් ඒක පොසිටිව් දෙයක් විදියට ගන්න. මොකද පහල ගියොත් තමා උඩට එන්නෙ. හැමදාම උඩම ඉන්නව කියල එකක් නෑ පහලත් එනව. අපිට කරන්න තියෙන්නෙ හරියට පැටන් එක අදුරගන ප්‍රොෆිට් කරන එක

    ගොඩක් වෙලාවට ටෝකන් ප්‍රයිස් අඩු වෙන කාලෙ පටන් ගන්න ප්‍රොජෙක්ට් තමා ඊළග හය්ප් එකේ වැඩිපුර ප්‍රොෆිට් කරන්නෙ. ඉතින් මේක තමා හොදම කාලෙ වැඩේ පටන් ගන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    Oka ddapu dawas wala Patta price ekak thibune
    දැන් බැහල. ඒ ප්‍රොජෙක්ට් එක පට්ට. හැම දේම බ්ලොක් චෙන් එකේනෙ. සෑහෙන වෙනසක් කරයි ඉස්සරහට උන්ගෙ රොඩ් මැප් එකේ තියෙනව එතිරියම් එකට සපෝට් කරන එකක් ඒක එහෙම ලොකු හෙල්ප් එකක් වෙයි ඇප් හදන අයට.
     
    • Like
    Reactions: Dr Sue

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    උබ ඩෙව් කෙනෙක් නන් ඒක ගැන වද වෙන්නම එපා උබට කොහොමත් ගෙවන්නෙ ඩොලර් වලින් වැඩ කරගන්න අය.

    උබ ඉන්වෙස්ට කෙනෙක් නන් ඒක පොසිටිව් දෙයක් විදියට ගන්න. මොකද පහල ගියොත් තමා උඩට එන්නෙ. හැමදාම උඩම ඉන්නව කියල එකක් නෑ පහලත් එනව. අපිට කරන්න තියෙන්නෙ හරියට පැටන් එක අදුරගන ප්‍රොෆිට් කරන එක

    ගොඩක් වෙලාවට ටෝකන් ප්‍රයිස් අඩු වෙන කාලෙ පටන් ගන්න ප්‍රොජෙක්ට් තමා ඊළග හය්ප් එකේ වැඩිපුර ප්‍රොෆිට් කරන්නෙ. ඉතින් මේක තමා හොදම කාලෙ වැඩේ පටන් ගන්න.
    dollar walin gewwata mage services price karanna mata eka wadagathne ban?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    dollar walin gewwata mage services price karanna mata eka wadagathne ban?
    ගොඩක් වෙලාවට නෑ උබ ඩිවලොපර් නන් උබට පේ කරන්නෙ ඔය ප්‍රොජෙක්ට් එක කරගන්න අයනෙ. ගොඩක් වෙලාවට පැයට ඩොලර් 60~120 ක් විතර චාර්ජ් කරන්න පුලුවන් හොදට එක්ස්පීරියන්ස් තියෙනව නන්

    උබ ප්‍රොජෙක්ට් එකක් රන් කරනව නන් ඒක කොහොමත් ලොන්ග් ටර්ම් ගෝල් එකක්නෙ. එතකොටත් ප්‍රයිස් වේරියේට් වෙන නිසා ලෝන්ග් ටර්ම් ප්‍රොෆිට් කරන්න පුලුවන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මොකක්ද හදපු ඇප් එක? Dapp ekak කියන්නෙ අර pancakeswao එක වගේ dex එකක් නෙ? ඔයා හැදුවෙ එහෙම එකක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    මොකක්ද හදපු ඇප් එක? Dapp ekak කියන්නෙ අර pancakeswao එක වගේ dex එකක් නෙ? ඔයා හැදුවෙ එහෙම එකක්ද?
    DAPP = Decentralized app කියන්නෙ මචන් පොදුවෙ.
    එතකොට ඔයා ඔය කියපු එකත් ඒ වගේ එකක් තමා. මම කරේ වෝටින් ඇප් එකක් එකක් මචන්. ගොඩක් වෙලාවට ලොකු ඔර්ගනයිසේශන් එකකක් ෆස්ට් ස්ටෙප් එක එක වෙන්නෙ. ඊට පස්සෙ ප්‍රොජෙක්ට් එක වැඩ කරොත් ඉතුරු ටික කරනව නැත්තන් නවතිනව
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    DAPP = Decentralized app කියන්නෙ මචන් පොදුවෙ.
    එතකොට ඔයා ඔය කියපු එකත් ඒ වගේ එකක් තමා. මම කරේ වෝටින් ඇප් එකක් එකක් මචන්. ගොඩක් වෙලාවට ලොකු ඔර්ගනයිසේශන් එකකක් ෆස්ට් ස්ටෙප් එක එක වෙන්නෙ. ඊට පස්සෙ ප්‍රොජෙක්ට් එක වැඩ කරොත් ඉතුරු ටික කරනව නැත්තන් නවතිනව
    Voting app ekak kiwwe?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    Voting app ekak kiwwe?
    සමිතියක් තියෙනව ඒ සමිතියෙ මොනව හරි පනතක් සම්මත කරල ඒක පොලිසි එකක් කරන්න නන් බහුතරයකගෙ කැමැත්ත ඕනි. එතකොට කවුරු හරි පනත ලියල දානව. ඊට පස්සෙ සමිතියෙ සාමාජිකයො ඒකට වෝට් කරනව.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සමිතියක් තියෙනව ඒ සමිතියෙ මොනව හරි පනතක් සම්මත කරල ඒක පොලිසි එකක් කරන්න නන් බහුතරයකගෙ කැමැත්ත ඕනි. එතකොට කවුරු හරි පනත ලියල දානව. ඊට පස්සෙ සමිතියෙ සාමාජිකයො ඒකට වෝට් කරනව.
    Ithin oka apita android app ekak widiyata java walin hadanna puluwanne. Mokakda unge bloclchaineka uda haduwama wenasa?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    Ithin oka apita android app ekak widiyata java walin hadanna puluwanne. Mokakda unge bloclchaineka uda haduwama?
    ප්‍රධානම වෙනස තමා එතකොට ඒක කාටවත් වෙනස් කරන්න බෑ. බ්ලොක්චේන් එක නැති වෙනකන් නැති වෙන්නෙත් නෑ. කිරිය වගේ තමා නූල දැම්මොත් දැම්ම.

    දැන් අපි හිතමු අපි මේක සමාගමකට ඇප්ලයි කරා කියල. එතකොට විශේෂ ලීඩර් කෙනෙක් නැතුව සම්පූර්ණ සමාගම ඉබේ වැඩ කරන්න හදන්න පුලුවන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ප්‍රධානම වෙනස තමා එතකොට ඒක කාටවත් වෙනස් කරන්න බෑ. බ්ලොක්චේන් එක නැති වෙනකන් නැති වෙන්නෙත් නෑ. කිරිය වගේ තමා නූල දැම්මොත් දැම්ම.
    Ah blockchain basic igenaganna ona. Ethakota solidity walinda liwwe oka?