https://internetcomputer.org/
මේක බලන්න හොද පොටෙන්ශල් එකක් තියෙන ප්‍රොජෙක්ට් එකක් ඉන්වෙස්ට් කරන්න පුලුවන් අය ඉන්වෙස්ට් කරන්න ඩිවලොප්මන්ට් කරන්න ඉගෙන ගන්න අය ඉගෙන ගන්න. අපතෙ යන එකක් නෑ තව මාස 6කින් 7කින්. දැනටත් දන්න අය ඉන්නවනන් අත්දැකීම් ටික බෙදාගන්න
https://techbullion.com/what-is-the-internet-computer-icp/
මෙතනින් එහාට ඩිවලොපස්ලට,
මේකෙ වෙනස තමා ඉන්ටෆෙස් ටිකත් අපිට ඔන් චෙන්ම තියන්න පුලුවන් අඩු ගාණකට. ලොකුවට කොස්ට් වෙන්නෙ නෑ. ඩිවලොපර්ගෙ පැත්තෙන්
මට මේකෙ ඇප් එකක් හදල ඩිප්ලොයි කරන්න ගියෙ ඔක්කොම පැය 30ක් විතර. ට්‍රයි කරල බලන්න. මට තරන් වෙලා යන එකක් නෑ ටිකක් පිලිවෙලට වැඩ කරන කෙනෙක්ට ට්‍රයි කරල බලන්න.
https://internetcomputer.org/docs/current/developer-docs/quickstart/hello10mins
මොකවත් අහන්න බලන්න එපා මේකෙ තියෙන විදියට කරගෙන යන්න එච්චරයි. විනාඩි 10කින් නිකන් ඇප් එකක් හැදෙයි. ඊට පස්සෙ වෙනම පොඩි වොටින් සිස්ටම් එකක් වගේ ලියල බලන්න. වැඩේ කරන විදිය සෙට් වෙයි. ප්‍රශ්න තිබ්බොත් දාන්න දන්න දෙයක් ශෙයාර් කරගමු
මේ ඒක කරල ඩිප්ලොයි කරල ඉවර උනා විතරයි නූල දාන්නෙ තව කෙනෙක්ට වැඩක් ගන්න.
ප්‍රිවියස් නූල්ස් -
https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/